කලාව

නීලස්වාමි වැඩවසන්නේ කොහිද

නිකුතුව 04, 2019

නීලස්වාමි වැඩවසන්නේ කොහිද

වදන් පෙළ පූනාම් ගොයෙල් ගෙනි |කර්තෘ

නිකුතුව 04, 2019


රාජස්ථානයේ නාත්ද්වාර පිච්වායි කලාව‍, ස්වාමි ක්‍රිෂ්ණාගේ ජීවිතයෙන් ගන්නා මහිමාන්විත කතාන්තර ප්‍රදර්ශනය කරන අතර ඊට කැපෙන රූප රචනයේ දිදුලීමත් තේමාවල අනුකූලතාවත් නිසා සියවස් ගණනක් ඔස්සේ සියත් දිවිගැලවුම සුරක්ෂිත කරගෙන තිබේ

පිච්වායි සිතුවමක සුන්දරත්වයේ සහ කැපවීමෙහි පරිපූර්ණ එකමුතුව වෙන යම් තැනකින් සොයාගත හැකිද? පිච්වායි සිතුවම්කරණය, පොදුවේ පිච්වායි ලෙස හඳුන්වන අතර රාජස්ථානයේ උදායිපූර් පෙදෙසට කිට්ටු සුළු නගරයක් වන නාත්ද්වාර පෙදෙසෙහි දී සම්භවය ලැබ එන පෞරාණික ඉන්දියානු කලාවකි. ඉතාමත්ම අපැහැදිලි සංකීර්ණ අනුභූතියක් වන මේ ජෛව ප්‍රමාණයේ සිතුවම් රෙදි මත සිතුවම් කර ඇතැම් තැනක නීල වර්ණ දේවරාජයකු ලෙස ප්‍රකට ස්වාමි ක්‍රිෂ්ණාගේ ජීවිත කතාවෙන් ගත් කතා ප්‍රදර්ශනය කරයි. ඒ සාම්ප්‍රදායික ශ්‍රීනාත්ජි (හයහැවිරිදි වියේ සිටින ස්වාමිගේ එක් විලාස පෑමක්) රැගත් මධ්‍ය වැඳුම් කුටියේ අලංකාරය වර්ධනය කරන සේ නාත්ද්වාර කෝවිලේ ක්‍රිෂ්ණා මූර්තිය පිටුපසට වන්නට එල්ලා තිබේ. ස්වාමි ක්‍රිෂ්ණාගේ ළමාකාලයේ ස්වරූපය ලෙස වන්දනාවට පාත්‍රවන අතර දෙත හැකි ඉහළම ආරක්ෂාව දී මේ පිච්වායි සිතුවම්වල නිරූපණාත්මය පිළිබිඹු කරන පරිදි තබා ඇත. පිච්වායි සම්ප්‍රදාය සහ ඉන් ඔබ්බෙහි මේ සම්භාව්‍ය කලා ආකෘතියෙහි ආරක්ෂාව සඳහා කරන අරගලයක් වැනි සංවිධානයක් පිහිටුවන, පූජා සින්ඝල් මෙසේ පවසයි “පිච්වායි කුඩා පරිමාණයේ චිත්‍ර සම්ප්‍රදායට දීර්ඝ ඉතිහාසයක් පවතින අතර, 16වන සියවසේ වෛෂ්ණවීත් සංස්කෘතිය සිය මධ්‍යකාලීන ආගමික ස්වරූපයේ මුල් අංග රැකගෙන ඉදිරියට යයි. පිච් (පිටුපස) සහ වායි (එල්ලීම) යන නාම ප්‍රකෘති දෙකෙහි සංයෝජනයක් වන, පිච්වායි කෘති වල්ලභාචාර්ය (වෛෂ්ණවයිත් පුෂ්ඨි මාග් නිකාය) කෝවිල් චාරිත්‍ර වාරිත්‍ර පැහැදිලි කරන විශාල ප්‍රමාණයේ ඇඳුම් ආයිත්තම් සමස්තයක කොටසක් ලෙස, සෞන්දර්යාත්මක පරිචයක් හා සංයෝජනය කරමින්, ආධ්‍යාත්මික වූ පැත්තක් ද කෝවිල් සැරසීම, ප්‍රතිමා ආභරණවලින් සැරසීම සහ විශාල උත්සව ගැනීම වැනි සමස්තයක් ද ඇතිව සංවර්ධනය කර තිබෙනවා.”

රාජස්ථානයේ ශ්‍රී නාත්ද්වාර වෛශ්නව් කෝවිලේ ශ්‍රීනාත්ජී දැක්මකට සැරසෙන ස්වාමි ක්‍රිෂ්ණා ගේ වර්ණවත් ප්‍රදර්ශන අංගයක්

පිච්වායි සිතුවම්කරණ සාම්ප්‍රදාය පටන් ගැණෙන කාලයේ දී, ශ්‍රීනාත්ජීගේ දිනචර්යාව හෝ දෛනික පැවතුම් කාලය අතරතුර මිනිත්තු කිහිපයකට ශුද්ධ දර්ශනය (නැරඹීම) අවස්ථාවට පිවිසීම සඳහා කලාකරුවන් පස්දෙනෙකුට පමණ ඉඩ දී තිබේ. සෑම දර්ශනයක්ම ඔහුගේ සේවක පිරිස් (උපස්ථායකයින්) විසින් ඔහුගේ ඇඳුම් ආයිත්තම් වෙනස් කිරීමට සහයෝගයක් විය. මෙම චාරිත්‍ර වාරිත්‍ර සිතුවම් මගින් අලංකාර ලෙස, දීප්තිමත් වර්ණවලින් පොහොසත්, අඳුරු වර්ණ පිටවාටි සහ පවිත්‍ර රනින් සරසා අන්තර්ගත කොට ඇති ඔහු විසින් නිමවා කළ සමස්ත පිළි අබරණ කෙරෙහි ඉලක්ක කොට පනවා තිබෙන චිත්‍ර මගින් අලංකාර ලෙස ග්‍රහණය කොට තිබේ. ඉතා ඉක්මනින්ම එය කලාංගයක් බවට පත්වූ අතර, කෝවිල් ගර්භයෙහි කුමක් සිදුවන්නේදැයි විස්තාරණය කර දක්වනවා මෙන්ම ප්‍රතිමා සඳහාම බිත්ති ආස්තරණ අලංකාර අංගයක් ලෙස සේවාකරණවා පමණක් නොව, නමුත් ස්වාමිගේ ජීවිත දර්ශන පින්තූර ලෙස දැක්වීමේ ආරම්භය ද විණි.සින්ඝල් මෙසේද පැහැදිලි කරයි, “ආරම්භයේදීම, පිච්වායි සැලසුම් කොට තිබුණේ, අතිශය සුන්දර ජ්‍යාමිතික හැඩතල සහ මැද හිස් ඉඩෙහි මල් රටා යොදවා, කෝවිල් ප්‍රතිමාව ස්ථානගත කර ඇති පැත්තට විරුද්ධ පැත්තට වන්නට පිහිටුවා ඇති පරිද්දෙනි. කෙසේවෙතත්, පසුගිය ශත වර්ෂය පුරා, මධ්‍ය වන්දනා ගර්භය නව මානයකට හරවා පත් කරමින් මුද්‍රිත සළුපිළි බිත්ති ආවරණ ලෙස ගෙන තම හැකියාව ඉතා දිගු දුරක් යනු පෙනෙන ලෙසක් පළ කළ අතර රසඥයන් විසින් ඒවායේ බුබුළු නංවන සෞන්දර්යය සහ ක්‍රමක්‍රමයෙන් රැස් කරන්නන් අතර අළුත් සිතිවිලි බිහිකරන ආකාරයක් මතුවී එනවා.”නාත්ද්වාර පිච්වායි හැරුණු විට, ඩෙකෑන් පිච්වායි උදක්ම වඩාත් දුර්ලභ ලෙස පවතී, විශේෂයෙන්, කලම්කාරී පිච්වායි ද ඒ ගොඩෙහි තිබේ.

නාත්ද්වාර ශ්‍රීනාත්ජීගේ කෝවිල අසල පිච්වායි කලාකෘතිය මගින් ඔහු පිච්වායි සාප්පු හිමිකරු සමග ඔහුගේ විදහා දැක්වීම;

කොචි බයිඇනාලේ වැනි නොකිළිටි සංසදයක් විදහාපාන, ඉන්දියා කලා සල්පිල පිච්වායි දිවිගලවා ගැනීම ප්‍රබෝධමත් කරන පිච්වායි කලා රසඥයින් දිරිගන්වන යමක් පෙන්වයි

ඩෙකෑන් පිච්වායි නිෂ්පාදනය කරනු ලබන්නේ පොහොසත් ගුජරාති වෙළඳුන් උදෙසාය, වෙළඳාම හා වානිජ්‍ය කටයුතු සඳහා ඔවුන් හයිද්‍රාබාද් නුවර හරිබරි ගැහෙන අතර ඔවුන් ඒවා තම තමන්ගේ වන්දනා ගර්භ අලංකාරයටත් ශ්‍රීනාත්ජී කෝවිලට පූජා කිරීමටත් ගනී.මෙම සාම්ප්‍රදායික කලා ආකෘතිය එහි ගැබ්ව තිබූ දිව්‍යමය සමාගමයෙන් ඉවතට විතැන් වී ඇති නමුදු, එය සමකාලීන ජීවන විලාසයට අනුග්‍රහය සහ බලපෑම දක්වනු වස් හැරවුමක් ගෙන තිබේ. පිච්වායි කලාකෘති ප්‍රාකාර වසා දමමින් ඉදිරියට යනු පෙනේ කලා රසඥයන්, සම්භාව්‍ය ඉන්දියානු කලාව කෙරේ සම්බන්ධතාව දක්වනවුන්, බාල පරම්පරාව පවා සමකාලීන ස්පර්ශය සහ දායක වීම, භාවිත කරන වර්ණ, සමන්විතවීම, සහ සමහරවිට ශ්‍රීනාත්ජීගේ විශේෂාංගවලින් හැඩවීම සිදුවෙමින් පවතී. යමෙකුට වඩාත් විශේෂඥ ආකෘති සොයාගැනීමට ද හැකිවිය හැකි අතර ඉතා කුඩා කාමර බිත්තිවලට ගැලපෙන, බිත්ති කුහර හා කොන්වලට පසුව, මෙම කලා ආකෘතිය වඩාත්ම පහසුවෙන් ළඟාවිය හැකි අළුත්ම පාරිභෝගිකයාගේ හැඩ වඩාත්ම විචක්ෂණ පිවිසුමකට යෝග්‍ය කරන අතර අදාළ නව ගැණුම්කරුට ඇති අදාළත්වය නිර්මාණය කරයි. ඔබ දැන සිටියෙහිද? වසර ගණනාවකට එහායින්, වන්දනාකරුවන්ගේ දෙබිඩි බලපෑම මේ කලාකෘතිවලට තිබි එහෙත් අඩුවේගන ගිය නොඑක් අනුශාසකත්වයේ ද්විත්ව බලපෑම සහ වියදම අඩු වඩාත් ලාභ සහිත එහෙත් දුර්වල ගුණාත්මයේ පින්තූරවල මිල පහළ බැසීමක් විය. අපැහැදිලි සැලසුම සහ නිර්මාණාත්මක තුලනය ප්‍රතිනිර්මාණගත කරමින් පිච්වායි සිතුවමක සහතිකකරණ වෙළඳ සලකුණ නිර්මාණය කිරීම මුළුමනින්ම පාහේ කළ නොහැකි දෙයක් විය. තවත් කාරණයක් නම්, කලාකරුවන්ගේ බාල පරම්පරාවෙහි අපේක්ෂාව හීනවීම, විනය සහ දැඩි හික්මීම සහිත කලාකරුවෙකු වීමට, ප්‍රකට කළ යුතු පිච්වායි ශිල්පීන්ගේ පුහුණු අවශ්‍යතා ඒවාට යටත්ව නොතිබීමට පැවති තවත් හේතුවක් නම්, ඒ බාල පරම්පරාව ස්වීයව ඊට යටත්වීමයි.

ක්‍රීඩාකාමීන්ට දෙන තිළිණ සහ අනෙකුත් ගෝපි දර්ශන

කෙසේවෙතත්, පසුගිය ශත වර්ෂය පුරා, මධ්‍ය වන්දනා ගර්භය නව මානයකට හරවා පත් කරමින් මුද්‍රිත සළුපිළි බිත්ති ආවරණ ලෙස ගෙන තම හැකියාව ඉතා දිගු දුරක් යනු පෙනෙන ලෙසක් පළ කළ අතර රසඥයන් විසින් ඒවායේ බුබුළු නංවන සෞන්දර්යය සහ ක්‍රමක්‍රමයෙන් රැස් කරන්නන් අතර අළුත් සිතිවිලි බිහිකරන ආකාරයක් මතුවී එනවා.”

රූපාලංකාරය, අපැහැදිලිකම සහ විශාල පිච්වායි කලාකෘති මගින් විදහා දැක්වීම ස්වාමි ක්‍රිෂ්ණා සහ ඔහුගේ ගව පට්ටිය;

තවද, එය මෙතෙකින් සමාප්ත නොවේ. ඉන්දියානු විලාසිතා සැලසුම්කරුවන් ද ඔවුන්ගේ නිර්මාණවලට මූලාවයව, සහ පිච්වායි මන්දිර සැරසුම් ඒකාබද්ධ කරමින් තිබේ. නිදර්ශනයක් ලෙසට රෝහිත් බාල් ගනිමු. අවුරුදු කිහිපයකට එපිට, සැලසුම් සහගත සංයෝග ගුඩ් අර්ත් සැලසුම් නිවහනෙහි සැමරුම් කරන සැලසුම්කරුවෙකු හා එක්ව යමින් සීමාසහිත සංස්කරණ එකතුවක් හියුන් එ ටායිරාත් ඒ විශේෂාංගික නෙළුම් මල්, දිගු පිල් කළඹක් ඇති මොනර ගණයා, පලතුරු, ශාක සහ සත්ත්ව විශේෂ සමස්තය සමග හැම යෙදවුමක්ම මේ වාරයේ මිදි ඵලදාව සඳහා පිච්වායි රූපකරණ විලාසිතාව හැරවෙමින් තිබේ. ස්තුතිපූර්වකව, වඩාත් නැවුම් අනුග්‍රාහක අන්ත ඇති සින්ඝාල් වැනි උත්සාහකයින් සමග, වසරකට දෙවරක් එළි දකින කොචි වැනි අති පවිත්‍ර සංසද විවිධ නිර්මාණ සහිත පිච්වායි ප්‍රදර්ශන ඉදිරිපත් කෙරෙන, ඉන්දියා කලාකෘති පොළ සහ නවදිල්ලියේ දී විවිධ ප්‍රදර්ශන කලා රසඥයින් තෘප්ත කරවීම වැනි විනාශ නොවෙන පැවැත්ම, සහ ප්‍රමෝද්‍ය සමග නැවත හැඩවෙමින් නැඟී එයි.

වදන් පෙළ පූනාම් ගොයෙල් ගෙනි

කලින් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක වන, පූනාම් ගොයෙල්, අවුරුදු 15ක පමණ ඉතිහාසයක් ඇති කලා රසඥවරියක ලෙස ලේඛන කලාව, පර්යේෂණය සහ ස්වාධීන කලා උපදේශිකාවක සේවයේ නිරතවන ඇය කලා සැලසුම් සහ විවිධ කලා ඒකක ගැන අධ්‍යයනය කරමින් ලියයි
error: Content is protected !!