ඡායා රූ

ගුවන ස්පර්ශ කරන්න

නිකුතුව 06, 2020

ගුවන ස්පර්ශ කරන්න

ඉන්දියාවේ ඉදිරිදර්ශනය |කර්තෘ

නිකුතුව 06, 2020


නව දිල්ලියෙහි රාජ්පුත් හි පැවති ඉන්දියාවේ 72 වන ජනරජ දින සැමරුම, විවිධ අංශයන් තුළ දේශයේ ප්‍රගතිය පිළිබිඹු කරනා ලෙළෙන ප්‍රදර්ශනයකින් සහ එහි සාරවත් සංස්කෘතික උරුමයෙහි නියෝජනයක් මඟින් සනිටුහන් කෙරිණි

ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා 2021 ජනවාරි 26 වන දින නව දිල්ලියේ දී ජනරජ දින පෙළපාලිය පසු කරමින් පියාසර කරන අතරතුර, ප්‍රකට අවස්ථා අතරින් එකක් වූයේ රෆාල් සටන් ජෙට් යානා ඒ මතින් පසු කර පියාසර කිරීමයි

2019 දී එක්සත් දේශභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්‍රථම වරට ජනරජ දින පෙළපාලියට ලඬාක් සහභාගී විය. ටැබ්ලෝ දර්ශනයෙන් අද්විතීය තික්සේ ආශ්‍රමය විශේෂාංග ගත කෙරිණි

ජනරජ දිනයේ ගුවනින් පියාසර කර යාම සහ පෙළපාලියට සහභාගී වූ ඉන්දියාවේ ප්‍රථම කාන්තා සටන්කාරිනී ගුවන් නියමුවරිය බවට ගුවන් ලුතිනන් භාවනා කාන්ත් (දකුණේ සිට දෙවනියට) පත් වූවාය

උත්තර්කාන්ද්හි ටැබ්ලෝ දර්ශනයෙහි පූජනීය කේදරානාත් විහාරය, කස්තුරි මුවා (ප්‍රාන්ත ජාතික  සත්ත්වයා),  බ්‍රාහ්ම කමල් (ප්‍රාන්ත පුෂ්පය) සහ මොනාල් (ජාතික පක්ෂියා) යනාදියෙහි ඉතා මනරම් නිරූපණයන් විශේෂාංග ගත ව තිබිණි

ජනරජ දින පෙළපාලිය අතරතුර එහි ගමන් කරනා ඉන්දීය හමුදා භටයින්. කෝවිඩ් – 19 සීමාකිරීම් පිළිවෙත්වලට අනුකූල වෙමින්, උත්සවය මුළුල්ලේ මුහුණු ආවරණ පැළඳ සිටියහ

නව දිල්ලියෙහි, 2021 ජනවාරි 27 වනදිනවජේචොව්ක්හිදීබීටින්රිට්‍රීට්නම්සමරුම්උත්සවයේසම්පූර්ණඇඳුම්ඇඳපැළඳසිදුකෙරෙනාපුහුණුකිරීම්අතරවාරයේදීබැබලුණුමහලේකම්කාර්යාලයේගොඩනැඟිලි

ජනරජදිනසැමරුම්උත්සවයෙහිකොටසක්ලෙසරාජ්පාත්පෙදෙසිවලසංස්කෘතිකවිවිධාංගයක්ඉදිරිපත්කරනපාසැල්සිසුන්කණ්ඩායමක්

error: Content is protected !!