නවෝත්පාදනය

තාක්ෂණික බලාගාරය

නිකුතුව 05, 2020

තාක්ෂණික බලාගාරය

රෙමයා හරිදාසන් |කර්තෘ

නිකුතුව 05, 2020


භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය ජාතිය ගොඩනැගීමේ සියළුම අංශයන් සඳහා ශේෂ්ඨ දායකත්වයක් ලබා දී ඇත. විදුලිබලය නිපැයුම් හා ජාතික ආරක්ෂාවෙහි සිට කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා, අපද්‍රව්‍ය කළමනාකරණය, ජල තාක්ෂණයන් සහ ආහාර සකස් කිරීම දක්වා අග්‍ර න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයේ පර්යේෂණය හා නවෝත්පාදනයන් එය ගෝලීය සිතියමට ඇතුළක් කර ඇත.

මුම්බායි හි අරාබි මුහුදේ වෙරළ තීරය මත, ට්‍රොම්බේ කඳු මධ්‍යයේ, න්‍යෂ්ටික පර්යේෂණ සඳහා ඉන්දියාවේ මුල් පෙලේ ආයතනය වන භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය (බාර්ක්) පිහිටා ඇත. එහි “ජාතියට සේවය කරන පරමාණු” යන ආදර්ශ පාඨයට අනුව, අක්කර 1100ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති න්‍යෂ්ටික පර්යේෂණ ප්‍රතිකාරක අටක් සහ රසායනාගාර කිහිපයක් ජාතියේ යහපත වෙනුවෙන් න්‍යෂ්ටික බලාගාර උපයෝගී කරගැනීම සඳහා අති නවීන බහුකාර්ය පර්යේෂණ වල නියැලී සිටියි. කෘෂිකාර්මික, සෞඛ්‍ය සේවා, අපද්‍රව්‍ය කළමනාකරණය, ජලය පිරිපහදු කිරීම, ආහාර සැකසීම යනාදිය පිලිබඳ පර්යේෂණ ස්වරූපයෙන් න්‍යෂ්ටික අංශයේ පමණක් නොව සමාජයේ ද අවශ්‍යතා සපුරාලීම සඳහා බාර්ක් පර්යේෂණ පුහුණු කරයි. විද්‍යාව හා තාක්ෂණවේදය පිලිබඳ ගෝලීය ක්ෂේත්‍රය තුළ ශක්තිමත් ස්ථාවරයක් ලබා ගැනීමට ඉන්දියාවට උපකාරී වූ රටේ දැවැන්ත ආයතනයක් බවට පත්කිරීම සඳහා බාර්ක් හි පර්යේෂණයන් විසින් අතිවිශාල යෙදුම් සපයනු ලැබේ.

kj wmaird-hQ ^jeäÈhqKq l<&

ආරම්භය මේ සියල්ල ආරම්භ වූයේ පරමාණුක ශක්තියේ ජවය උපයෝගී කරගනිමින් ශක්තිමත් ඉන්දියාවක් ගොඩනැගීම සඳහා කීර්තිමත් විද්‍යාඟයෙකු හා කීර්තිමත් දැක්මක් ඇති ආචාර්ය හෝමි ජෙහාන්ගිර් භාභාගේ ඉදිරි දැක්මෙන් ය. “ඉන්දියානු පරමාණුක වැඩසටහනේ පියා” ලෙස හැඳින්වෙන ආචාර්ය භාභා න්‍යෂ්ටික විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව පිලිබඳ බහුවිධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා 1954 දී ට්‍රොම්බේ හි පරමාණුක බලශක්ති ආයතනය පිහිටුවන ලදී. ඔහුගේ අභාවයෙන් පසු, 1967 දී ඒඊඊටී භාභා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස නම් කරන ලදී. ජාතිය බලගැන්වීම න්‍යෂ්ටික විකිරණ හා එහි බලපෑම් අධ්‍යයනය කිරීමට සහ අවබෝධ කරගැනීමට කවුළු සපයා දෙන සහ න්‍යෂ්ටික උත්පාදනය සඳහා ඉන්දියාවට විශ්වාසය ලබා දුන් ලෝක මට්ටමේ පර්යේෂණ ප්‍රතික්‍රියාකාරක තුළ බාර්ක් හි සැබෑ උරුමය පවතී. බාර්ක් හි වර්තමානයේ අප්සරා-යූ(වැඩිදියුණු කළ) සහ ද්‍රෘවා නම් මෙහෙයුම් පර්යේෂණ ප්‍රතික්‍රියාකාරක දෙකක් ඇත. පැරණි පර්යේෂණ ප්‍රතික්‍රියාකාරක හයක් ඉවත් කර ඇති අතර, එහි අප්සරා ප්‍රතික්‍රියාකාරකය 1956 දී පිහිටුවන ආසියාවේ පළමු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයයි. වන අප්සරා-යූ (එහි නවීකරණය කළ අනුවාදය) 2018 සැප්තැම්බර් මාසයේදී අර්බුදකාරී තත්වයකට ලක්විය.  පර්යේෂණ ප්‍රතික්‍රියාකාරක වලින් ලබාගත් දැනුම ඉන්දියාවට න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය සඳහා ස්වයංපෝෂිතභාවය ලබාගැනීමට උපකාරී වූ අතර අද වන විට රටේ ක්‍රියාත්මක වන න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරක 22 මගින් රටේ උත්පාදනය කරන මුළු විදුලියෙන් සියයට 1.8ක් (මෙගාවොට් 6780)ක් සඳහා දායක වේ. 2018 දෙසැම්බරයේදී, කර්නාටකයේ කයිගා පරමාණුක බලාගාරයේ මෙගාවොට් 220ක ඒකකයක් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක දීර්ඝතම අඛණ්ඩ ක්‍රියාකාරීත්වය (දින 962) සඳහා වූ ලෝක වාර්තාව බිඳ දැමීය. මෙම ජයග්‍රහණය ඉන්දියාවේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තාක්ෂණයේ උසස් ඉලෙක්ට්‍රොනික් සහ උපකරණ යන ආකාර දෙකෙන්ම දියුණුවට සාක්ෂියකි.

l¾kdglfha lhs.d mrudKql n,d.drh ^flatamStia&

කෘෂිකර්මය කෘෂිකර්මයේදී, බාර්ක් විසින් ඉහළ අස්වැන්නක් සහ වැඩිදියුණු කළ රෝග ප්‍රතිරෝධීතාව වැනි වැඩිදියුණු කළ ලක්ෂණ සහිත බෝග වර්ග 47ක් සංවර්ධනය කර ඇති අතර ඒවා වාණිජ වගාව සඳහා මුදාහැර තිබේ. ඉතා ජනප්‍රිය ප්‍රභේද සමහරක් වන්නේ බහුලව වගා කෙරෙන රටකජු සහ සහල් වැනි ඒවාය. අනෙක් බෝග වර්ග වන්නේ අබ, මුං බෝංචි, කව්පි, කඩල වැනි ඒවාය. fi!LH fiajd nd¾la úiska jeäÈhqKq lrk ,o úlsrK Ñls;ail WmlrKh jk NdNdfg%daka kï oeßh yels” by< ld¾hidOkhla iys; flda-60 fg,sÑls;ail hka;%hla ,nd §fuka rg ;=< ms,sld m%;sldrj, úma,ùh fjkila isÿ lr we;’ NdNdfg%daka tall bkaÈhdfõ fndfyda ms,sld frday,a j, ia:dmkh lr we;s w;r ueo fmrÈ.” wm%sldj” ol=Kq weußldj iy kef.kysr hqfrdamhg wmkhkho lrkq ,efí’ wdydr ilia lsÍu úlsrKfhka ieliQ wdydr ms<sn|j nd¾la mq¿,a m¾fhaIK isÿ lrhs’ ;gqfõ wdhqld,h §¾> ùu ksid tjeks wdydr ksIamdok wmkhkh lrk w;ru foaYSh fj<|fmdf,a úl=Kkq ,efí’ lDIsld¾ñl wdydr mßrlaIKh” .nvd lsÍu” fnodyeÍu iy wmkhkh lsÍu i|yd fuh fnfyúka bjy,a fõ’ m%lsrKh l< wdydr j, fi!LH iïmkak nj wdydr ieliqï l¾udka; wud;HdxYh iy f,dal fi!LH ixúOdkh úiska cd;sl jYfhka ms<sf.k we;’ බාර්ක් විසින් එහි දක්ෂතාවය úlsrK Ndú; fkdlrK ;dlaIKhkays mjd Tmamq lr we;’ tu l%shdjkaf.ka iuyr jeo.;a tajd f,i c, msßmyÿ lsÍu” wmøjH l<ukdlrKh lsÍu iy øjHuh m¾fhaIK we;=<;a fõ’  ¥IKh y÷kd.ekSu iy msßis÷ mdkSh c,k ksIamdokh lsÍu jeks tajd we;=<;a jk c,h iïnkaO ;dlaIKhka lsysmhls’ iïmQ¾Kfhka ksIal%Sh lrk ,o .Dyia: c, mú;%ldrl¦ fl%dañhï yd *af,darhsâ y÷kd.ekSu i|yd lÜg,” c,fhka *af,darhsâ” hlv wdiksla bj;a lsÍu iy c, mú;%lrKh ioyd mg, meila nd¾la úiska ksmojk ,o n,dfmdfrd;a;= jk foaYSh ;dlaIKhka fõ’%Qkd n,d.drh ffcj ydhkhg ,laúh yels wmøjH Wiia ;;a;ajfha fmdfydr iy óf;aka jdhqj njg fldïfmdaiaÜ lsÍu i|yd nd¾la úiska jeäÈhqKq l< id¾:l ;dlaIKhls’ th myiqfjkau úYd, frday,a” fydag,a” l¾udka;Yd,d iy fkajdisl ixlS¾K j, uq¿;ekaf.hs fyda wdmkYd,dj, f;;a wmøjH iDcqju m%Njhg ielish yelsh’Wiia øjH m¾fhaIK j,§” nd¾la úiska uE;l§ w;alr.;a ch.%yKhla jkafka ;%súO yuqodj i|yd ieye,a¨ fjä fkdjÈk celÜ tlla jk NdNd ljdÉ h’ fïjd idïm%odhsl celÜ j, nr lsf,da.a?ï 17g idfmalaIj lsf,da.%Eï 6’6la muK jk w;r by< ne,iaála ld¾h idOk ^nd¾la kefkda-ISÜ f,i y÷kajk& ixhqla; ;yvq j,ska idod we;’

Èjhsk mqrd ia:dk 160lg wdikak ixLHdjl msysgqjd we;s ksid¾.arEkd Ôj jdhq n,d.dr” ffcj ydhkhg mlaúh yels wmøjH msßmyÿ lsÍfï M,odhS udOHhla jk w;r fmdfydr iy óf;aka jdhqj jeks w;=reM, ksIamdokh lrh

fldúâ-19 W;aidyhka fldúâ-19g tfrys igfka§ nd¾la úiska isÿ lrk ,o m%Odk j¾Okhka f,i úIîcyrKh $kej; Ndú; lsÍu i|yd mSmSB lÜg, úIîc kdYkh lsÍug úlsrK Ndú;h” Wiia ;;a;ajfha uqj wdjrK ie,iqï lsÍu iy wvq úhoï frda. úksYaph lÜg,hla ixj¾Okh lsÍu hkdÈh we;=<;a fõ’ cd;Hka;r lr<sh w.%dud;H ld¾hd,h hgf;a mj;sk mrudKql n,Yla;s fomd¾;fïka;=fõ fldgila f,i nd¾la” cd;Hka;r iyfhda.S;djfhka l%shd;aul jk iuyr fu.d mßudK úoHd jHdmD;s i|yd ie,lsh hq;= odhl;ajhla imhhs’ fuu jHdmD;s w;ßka iuyrla f,i i¾ka iys; úYd, yev%ka >Üglh” m%;s-fm%dafgdak iy whk m¾fhaIK i|yd myiqlu” biaÈhdk mokï lr.;a kshqg%sfkda ksÍlaIKd.drh hkdÈh we;=<;a fõ’ úoHd{hska 4500la we;=¿j fiajlhska 14000l Yla;su;a Y%u n,ldhla we;s nd¾la” b;d ksy;udkS mrudKqfõ n,h Wmfhda.S lr.ksñka n,Yla;s” lDIsld¾ñl” fi!LH” c,h” wdydr iy kscìï wdrlaIdj jk wxYhkaf.ka cd;sfha wdrlaIdj ,Õdlr .ekSug wLKav mßY%uhl fhfohs’

රෙමයා හරිදාසන්

රෙම්යා හරිදාසන් මුම්බායි නුවර භාභා පරමාණුක පර්යේෂණ කේන්ද්‍රයෙහි වසර හයක් සේවය කර ඇති අතර දැනට නවදිල්ලි රජයේ විද්‍යාත්මක උපදේශන ආයතනයෙහි විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරයි)ඃ39ත
error: Content is protected !!