උරුමය

ස්වභාව දහම

නිකුතුව 03, 2020

ස්වභාව දහම

සංජීව් ආස්තෝජි |කර්තෘ

නිකුතුව 03, 2020


ඉන්දියාව, සාම්ප්ර්දායික වෛද්යහ විද්යායවේ පිළිගත් පද්ධති ගණනාවක් පවත්වා ගෙන යන රටවල් කිහිපයෙන් එක් රටකි. මෙම විකල්ප පද්ධති සොබා දහම මත පදනම් වූ පිළියම් සමඟ ශක්තිමත් ලෙස බැඳී පවතින අතර, රජයේ සහයට ස්තූතිවන්ත වන්නට, මෙම පුරාණ දර්ශන විද්යා වන් දියුණු වෙමින් පවතී. විකල්ප සහ ස්වභාවික පද්ධති සෞඛ්ය්දායී දිවිපෙවෙතක් සඳහා ජිව්යණ විසඳුමක් වනු ඇත්තේ කෙසේදැ යි ආචාර්ය සංජීව් රාස්තෝජි පහදා දෙයි

දැනට පවතින ගෝලීය වසංගතය එක් පහරකින් එහි ශක්තීන් සහ දුර්වලතා ලෝකයට නිරාවරණය කර ඇති අතර, සිරුරේ ස්වභාවික ආරක්ෂණ පද්ධතිය දියුණු කිරීමේ වැදගත්කම කෙරෙහි අවධාරණය ගෙන ඒමට කටයුතු කර ඇත. රජයේ සහය ද ඇතිව, විශේෂයෙන්ම ආයුර්වේද වැනි අගමැති මෝඩි විසින් මෙහෙය වන ලද සාම්ප්‍රදායික ක්‍රියාමාලාවන් ජනප්‍රියතාවේ සහ අදාළතාවයේ නව වර්ධනයක් අත් දකිමින් සිටී.  ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා නූතන සහ සාම්ප්‍රදායික වෛද්‍ය විශේෂඥයන් එකම වේලාවක දී ක්‍රියා කරන නිදසුන්වලින් එකක් බවට මෙය පත් කරමින්, කොවිඩ් – 19 සඳහා ප්‍රතිකාර කිරීමේ දී තෝරා ගත් ආයුර්වේද ඖෂධවල සඵලදායී භාවිතය සහ ආරක්ෂාව සමීක්ෂණය කිරීමට රජය විසින් නව්‍යකරණ සායනික ඖෂධ පරීක්ෂණ නිවේදනය කර ඇත. කොවිඩ් – 19ට එරෙහිව කරන සටනේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දියුණු කිරීමට හොඳින් දන්නා හඳුනන ආයුර්වේද සූත්‍රකරණයන් කිහිපයක භාවිතය පිළිබඳ උපදේශන මාලාවක් ආයුෂ් අමාත්‍යාංශය (ආයුර්වේද, යෝග සහ ස්වභාව්‍යථය, යුනානි, සිද්ධ සහ සම චිකිත්සාව) විසින් මහජනතාව හට නිකුත් කොට ඇත. එබැවින්, උත්සාහ කර ඇති සහ පරීක්ෂා කර ඇති සුසමාදර්ශයක් වන “සුව කිරීමට වඩා ප්‍රවේශම් වීම වඩා හොඳයි” යන්න මත අවධාරණය තබමින්, එය පළමු වතාවට සංයුක්ත කිරීමෙන් අනතුරුව, සියවස් ගණනාවක් ගෙවී ගිය ද අදාළතාව තබා ගනිමින් සිටී. පුරාණ ඉන්දීය පාඨවල සඳහන් වී තිබෙන බෝවන රෝග වැළැක්වීමේ සාම්ප්‍රදායික ආයුර්වේද සංකල්පවලින් ලද ඔවුන්ගේ දිරිමත් කිරීම්, දැනට පවතින ගෝලීය වසංගතය හමුවේ අප වර්තමානයේ අනුගමනය කරන පියවරවලට තුඩු දී තිබේ.

සිද්ධ සංවේදීතා
දකුණු ඉන්දියාව මුළුල්ලේ විශාල වශයෙන් සිදු කෙරෙන, සිද්ධ පද්ධතිය යනු ලොව තිබෙන පූර්වතම සාම්ප්රනදායික වෛද්යල පද්ධති අතරින් එකකි. සුරක්ෂිතව කල් තබා ගෙන, පරම්පරාවන් ඔස්සේ ගෙන ආ ධර්මයන්ට අනුව, ආධ්යා ත්මික සහ කායිකත්වයේ සාකල්යරවාදී ප්ර තිකාරය පිළිබඳ පුරුදු පුහුණු කරන්නන් විසින් (සිද්ධාස් යනුවෙන් හැඳින්වෙන) අවධාරණය කරනු ලැබේ. රෝගයක් හට ගැනීමට හේතුවන දුෂ්කෘතික අවයව තිරිහන් කිරීමට සහ යළි ප්රානණවත් කිරීමට කටයුතු කරන බව සිද්ධ වෛද්යෙ විද්යා වේ පිළිගැනේ.

Students of Ayurvedic medicine learn the practical aspects of making medicinal mixes

ආයුර්වේදීය සහය –

මෙකල “ප්‍රක්රිති විගාත්” යන නවමු සංකල්පය ප්‍රවර්ධනය කරමින්, තවත් පුරාණ විද්‍යාවක් වන ආයුර්වේදය විසින් රෝග වළක්වාලීමේ සංකල්පය ගවේෂණය කරනු ලබයි. ක්ෂුද්‍ර ජීවීමය ආසාදන සහ ගහණ වීම්වලට අදාළව, ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනයට එය අහිතකර නොවන පරිදි, පරිසරය වෙනතකට හැරවීම සහ තාවකාලිකව බාර දීම මීට සම්බන්ධ වේ. අප වටා සිටින ක්ෂුද්‍ර ජීවීන් සෑම තැනම පැතිර පවත්නා බැවින්, රෝගකාරක බීජවලට ඇතුළු වීමට සහ ඔවුනට පෝෂණය වීමට උපස්තරය ලබා දෙමින්, ඔවුන් වඩා වර්ධනය කිරීමට ඉඩ දෙන සුදුසු ධාරකයන් සඳහා ක්ෂුද්‍ර ජීවීන් මඟින් නොකඩවා සොයනු ලැබේ. මෙම කාරණයේ දී, මුලති (වැල්මී), ජිලෝයි (එය සතු අධික ඖෂධමය සහ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ ගුණාංග හේතුවෙන් සදාකාලික ජීව ප්‍රභවය ලෙස බොහෝ විට හැඳින්වෙන ටිනොස්පෝරා කෝඩිෆෝලා) සහ ආශ්වගන්ධා (ඉන්දීය ඖෂධීය පැළෑටියක් හෝ ශීත ඍතුමය චෙරි ගස) යෝග්‍ය උදාහරණයක් සපයයි.   ප්‍රතිග්‍රාහකයන් අවහිර කරමින් වයිරසයේ ප්‍රවේශය වළක්වාලන අතර, ඒ සඳහා අවශ්‍ය එන්සයිම තහනම් කරමින්, එහි ප්‍රාමාණික වශයෙන් වර්ධනය වීම ද නවතා දමමින්, මට්ටම් ගණනාවක දී මෙම ඖෂධීය පැළෑටි මඟින් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි.

2020 මුල් භාගයේ දී නිකුත් කරන ලද උපදෙසක දී, ආයුෂ් අමාත්‍යාංශය විසින් කොවිඩ් – 19 රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා “ආයුර්වේද ක්‍රියාමාලාවන්ට අනුව රෝග නිවාරක පියවර / ප්‍රතිශක්තිකරණ අනනුකූලතා ඖෂධ “ ලෙස ඇතැම් ආයුර්වේදීය ඖෂධ නිර්දේශ කරන ලදී.

ඖෂධීය ශාක පත්රව සහ පැළෑටිවල තොගයක් සාදන, සිද්ධා පුහුණුකරුවෙන වන, ආචාර්ය ග්වේතා මොනාන් අඅචාරි.

යුනානි අවබෝධ කර ගනිමින්

යුනානි වෛද්ය විද්යාටවේ විශිෂ්ටතම ප්රාකඥයන්ගෙන් අයෙකු වන, ඉබන් – ඉ-සිනා විසින් පුරාණ මඟ, “අප හොඳ සෞඛයෙන් නොසිටින විට, සෞඛ්යවයේ විවිධ තත්ත්වයන් අප විසින් ඉගෙන ගනු ලබන විද්යා වක් සහ සෞඛ්යෙ බොහෝ විට අහිමි විය හැකි ක්රෂමයක් සේ ම, අහිමි වූ විට, එය යළි ඇති කර ගැනීමට අවැසි වන විද්යානවක් වේ.” යනුවෙන් නිර්වචනය කර ඇත.දකුණු ආසියාතික කලාපයන් තුළ දී මෙන්ම, මැද පෙරදිග දී ද සාම්ප්රවදායික ලෙස සිදු කෙරෙන යුනානි විසින් රෝගීන්ගේ චිත්ත ස්වභාවය (මිසාජ්) විශාල වශයෙන් අවධාරණය කරනු ලැබේ.

මානසික ශක්තිය

කොවිඩ් – 19 ගෝලීය වසංගතය අපට ශාරීරි වශයෙන් පමණක් නොව, මානසික අවපාතය, ආතතිය සහ උග්‍ර සාංකාව යනාදී රෝග කරා මෙහෙයවමින්, මානසික කණස්සල්ලේ ඉහළ මට්ටම් කරා ද බලපා ඇත. කොවිඩ් – 19 හි ද රෝග ලක්ෂණයක් වන වෛරස් ශ්වසන නාල ආසාධනයේ ඉහළ ගොස් ඇති අවදානමක් ඇතුළු විවිධ රෝග සඳහා සැක සහිතබවට පත් කරමින්, ඉහළ යන ලද උද්වේගය ඊට හේතුකාරක වන බව හොඳින් දන්නා කාරණයකි. විශේෂයෙන්ම ගැඹුරු හුස්මක් ගෙන සිදු  කරන අභ්‍යාසයන් වන යෝග මගින් පෙණහළු ධාරිතාව ඉහළ නංවන බව සහ එහි ප්‍රතිඵලයක් ලෙස ශ්වසන රෝගාබාධ දුරස්ව තබන බව පැවසෙයි. 2020, ජූනි 21 වන දින යෝග පිළිබඳ හයවන ජාත්‍යන්තර දිනය අතරතුර දී, අමතමින් අගමැති මෝඩි පැවසූයේ කොරෝනා වෛරසය මඟින් නිශ්චිත වශයෙන්ම ශ්වසන පද්ධතියට පහර දෙන බව සහ ප්‍රාණයාම හෝ හුස්ම ගැනීමේ අභ්‍යාස මඟින් ශ්වසන පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වන බවත්ය.

හෝමියෝපති සුවදානය

ඉන්දියාවේ ජාතික වශයෙන් පිළිගත් වෛද්යම පද්ධතියක් වන සම චිකිත්සාව, සමාන දේවල්වලින් සමාන දේවල් පිළිබඳ වගබලා ගැනීමට ඉඩ දෙන්න යන අරුත සහිත, සිමිලියා සිමිලිබස් කරන්තුර් (ලතින්) යන මූලධර්මය මත විශාල වශයෙන් පදනම්ව තිබේ. හෝමියෝපති චිකිත්සක කායික රෝග වෛද්ය්වරයින් විසින් මෙම සංකල්පය අනුගමනය කරනු ලබන අතර, නියම කරන ලද බෙහෙත් මඟින් රෝගයක රෝග ලක්ෂණවලට එරෙහිව ක්රියයා කරන, එක හා සමාන බලපෑම් නිපදවෙයි.

හෝමියෝපති සහ යුනානි

කොවිඩ් – 19 උපදේශයේ දී, ආයුෂ් අමාත්‍යාංශය සම චිකිත්සාව සහ යුනානි මඟින් ද සුව කිරීම්  පිළිබඳ විස්තර සහිතව ඉදිරිපත් කොට ඇත. හෝමියෝපති චිකිත්සාවේ දී, රෝග වැනි වෙනත් සෙම්ප්‍රතිශ්‍යා රෝග වැළැක් වීම සඳහා ද අවවාද කොට ඇති , කොරෝනා වෛරසයට එරෙහිව ලබා ගත හැකි, රෝග නිවාරක මාත්‍රාවක් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදේශයේ සඳහන් වේ. කොවිඩ් – 19 ගෝලීය වසංගතය මහත් වේගයෙන් පැතිර යාමත් සමඟ, බොහෝ මිනිසුන් ජීවත් වීමේ ස්වභාවික ආකාරය, සෞඛ්‍යදායී ලෙස රැඳී සිටීමට පුරාණ දැනුම භාවිතා කිරීම යනාදී කාරණයන් වෙත හැරෙමින් සිටින අතර, මෙය පශ්චාත් කොවිඩ් ලෝකයේ “නව සාමාන්‍යය” වනු ඇත. මෙම සාම්ප්‍රදායික පරිචයන්ගේ සත්‍ය විභවතාව පිළිබඳ වැඩිදුරටත් ගවේෂණය කිරීමට සහ ඉන්දියාව විසින් ලෝකය වෙත මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදය කෙරෙහි පිළියම් යෙදීම සඳහා ආයුෂ් පද්ධතීන් සතු විභවතාව පිළිබිඹු කරනු ලැබීමට මෙය කාලය යි.

ස්වභාව්ය ථය මධ්ය‍ස්ථ කරමින්

ස්වභාව්ය ථය යනු ප්රනතිශක්තීකරණය වැනි සිරුරේ අභ්ය න්තර සුව වීමේ ගුණාංග වැඩි දියුණු කරන සාධක උස්පහත් කිරීමේ ජීවන රටාමය වෛද්යක විද්යාරවේ පද්ධතියකිස්වභාව්යකථය ඖෂධ සමඟ එකට ක්රිෛයා නොකිරීමට ආසක්ත වන වෛද්යධ පද්ධතීන් අතරින් එකක් වේ.

රෝගයෙන් විශිෂ්ට ලෙස සුව වූවන් සඳහා සැමරුම් මුද්දර නිකුත් කෙරුණු අතර, ආයුෂ් අමාත්යාංකශයේ ප්රාෙන්ත අමාත්යවවරයා වන (අවසාන පෙදෙසේ වම) ශ්රීආපාද් නයික් සමඟ අගැමැති නරේන්ද්ර මෝඩි (මැද) මීට එක් විය.

සංජීව් ආස්තෝජි

කළමනාකරණ අධ්යයක්ෂ, ආචාර්ය උපාධිධාරී, ආචාර්ය සංජීව් ආස්තෝජි, ආයුර්වේද ක්ෂේත්ර්යේ ඔහුගේ පර්යේෂණ සඳහා ප්ර‍කටය. ඉන්දියාවේ, යූ ජී සී මඟින් නම් ගත කරන ලද පර්යේෂණ සඟරාවක් වන, ආයුර්වේද වෛද්ය් විද්යා,වේ අනුවාර්ෂික වාර්තාවල ප්රීධාන සංස්කාරක වන ඔහු මෙම විෂය සම්බන්ධව පර්යේෂණ පත්රියකා 100කට අධික ගණනක් ප්රාකාශයට පත් කොට තිබේ
error: Content is protected !!