උරුමය

The Masketeers of Majuli

නිකුතුව 04, 2019

The Masketeers of Majuli



වර්ග කිලෝමීටර් 350ක පමණ ඉඩක, ඉන්දියාවේ විශාලතම ගංගා දූපත මහා බලැති බ්‍රහ්මපුත්‍රා නදිය මැද අභිමානයෙන් නැගී සිටී. මෙම දූපත සාස්ත්‍ර 22කට නිවහන (හින්දු ආශ්‍රම සහ කලා කේන්ද්‍ර), වන අතර එය සංස්කෘතික සහ කලාකාමී ක්‍රියාකාරකම සඳහා සකසන ලද “පාත්තියක්“ නිර්මාණය කරයි

අප නැගී සිටි බෝට්ටුව මගීන් ගෙනයාම පිළිබඳ වාර්තාවක් බිඳීමට අදහස් කරන විලාසයක් පෙනේ. බෝට්ටුව මත පහසුවෙන්ම මිනිසුන් සිය ගණනක්, යතුරු පැදි දුසිම් තුනක් සහ කාර් රථ කිහිපයක් ගෙන යා හැකිය, ඒ බ්‍රහ්මපුත්‍රා නදිය ලෝකය පුරා ප්‍රකට වී ඇත්තේ ගඟ දිය මත විශාලතම දිවයිනක් තනා දීමට බ්‍රහ්මපුත්‍රාව සමත් වූ බවකිනි. මාජූලි යනු ඇසෑම් සංස්කෘතික උරුමයක් – 15වන සියවසේ නව වෛශ්නව සාම්ප්‍රදායයේ න්‍යෂ්ඨික පවුලේ ජාතික බල උරුමයකි. ඇසෑම් ශාන්තුවරයෙකු ද සාමාජීය ආගමික ප්‍රතිසංස්කාරකයෙකු ද වන ශ්‍රීමන්තා ශන්කර්දේව් සහ ඔහුගේ අනුගාමිකයෙකු වන මාධව්දේවා, නායකත්වය උසුලන ලද මෙම ආගමික ව්‍යාපාරය සංස්කෘතික සහ කලාත්මක පුනරුදයක් ලෙස උත්තේජක ගන්වා ක්ෂාත්ත්‍රා හෝ ශාස්ත්‍රා හෝ සාස්ත්‍රා (ආශ්‍රමකේන්ද්‍ර) සංස්ථාපනය කොට තිබේ. ආහොම් රජවරුන් විසින් පාර්ශ්වික උරුමය ලෙස ලැබෙන භූමිය සහ රාජකීය ආධාරය, එක් එක් ශාස්ත්‍රයක් සපිරි කුසලතා සම්පන්න කලාකරුවෙකු ද රාමායනය සහ මහාභාරතය යන ස්වාමි විෂ්ණු වන්දනාව මාර්ගයෙන් සංගීතය, ගීතය, නර්තනය සහ රාමායනය සහ භාරතය යන මූලපද වලින් ලැබෙන ප්‍රකාශනවලින් ලැබෙන ආධ්‍යාත්මක ආකෘති උදෙසා වන්දනාවක් සඳහා ශාස්ත්‍ර ඒවායේ නිරත වන්නා උත්ප්‍රේරණය කෙරෙයි. 17 වන ශතවර්ෂයේ මැද භාගයේ සිට මෙහි පුරුදු පුහුණු වන වෙස්මුහුණු නිර්මාණය කිරීමේ සාම්ප්‍රදායික කලාව ඇසෑම් වේදිකාව වෙතින් එන පෞරාණික ආකෘතියක් වන රාස් ලීලා සහ භාවෝනා ලෙස භාවිතය අඛණ්ඩව ඉදිරියට ඇදී යයි. ක්‍රිශ්ණකාන්ත් බෝරා, වයස අනුව උසස්කම පිරිනැමෙන ගුරු ශිෂ්‍ය පරම්පරාවකට අනුකූලව ශිල්පය උගන්නා වූ බාලවියේ සිටින දක්ෂයෙකු වන අතර, අතිශය උනන්දු හැඟීම් සහිතව යම් යම් දේ කරා ළංවෙයි රිදී පැහැ හිසකේ ඇති පුට්නා සිය බකසුරා දක්වා, යෝධ ස්ටෝක් සහ අඝසුරා, නා වෙසින් එන යක්ෂයා දක්වා නොබියව ළංවෙයි. ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකුද සංගීත් නාටක් ඇකඩමි සම්මානලාභී හේම්චන්ද්‍ර ගෝස්වාමි (ගුරුජී) අප හා එක්විය. කපු පුළුන්වලින් නිමවන ලද ඇසෑමික් චාඩෝර් (ෂෝල්) එකක් එලා බිම වාඩිවන ඔහුගේ උස තරමට විශාල වෙස් මුහුණු සාම්ප්‍රදායයක ලක්ෂණ දරන ෂාවලය පිළිබඳව ඔහු පැහැදිලි කිරීමක නිරත වෙයි.

මාජූලි දූපතේ උත්තර් කමලබාරි සාත්‍ර, ස්වාමි ක්‍රිෂ්ණා වෙනුවෙන් ඉදිරිපත් කරන නර්තනයක්

වෙස්මුහුණ අව්වට වියළෙන අතර නිමා කිරීම සඳහා ස්වභාවික සායම් හිඟුල් (රතු), සහ හිතාල් (කහ), පරිසරයෙන් ගන්නා මූලාශ්‍ර දැව, කොළ, පොතු සහ ඇට ආදී සායම් ගැල්වුම්වලින් අලංකාර කෙරෙයි. බෙගුනි (දම්පාට) වර්ණය වම්බටුවලින් නිස්සාරනය කර ගැනෙයි, දීප්තිමත් කාමලා (තැඹිලි) පැහැය දොඩම් වලින් ද (කොළ) පැහැය පර්ණාංග වලින් ද නිස්සාරණය කරවා ගැනේ. සියවස් ගණනාවක් තිස්සේ පන්දම් දරා මේ උරුමය සංරක්ෂණය කරන, ගෝස්වාමී, මෙම වියැකී යන කලාව සංරක්ෂණය කරන පිණිස අවශ්‍ය බලපෑම් තදින්ම කරයි. ඔහු බටහිර බෙංගාලයේ ඇසෑම් පෙදෙස්වල සහ ඔඩිෂ්ෂාවේ වැඩමුළු සහ පාඨමාලා පවත්වයි.

ඉතා වැඩි ගණත්වයකින් දෛනික නිමාති ඝාත් කරා පැමිණෙන තොටුපළ කරා එක් රැස්වන නේවාසිකයින් සහ සංචාරකයින් ගෙන් පිරි දෛනික සංචාරක නැවක් ජෝර්හාට් අසල බ්‍රහ්මපුත්‍රා නදිය තරණය කරයි

කුලියට ගත් මෝටර් බසියිසිකලයක නැගී දිවයින වටා පෙදෙස් හරහා ගොස් නිරීක්ෂණය කරන අපි විවිධ සාස්ත්‍රා කරන උත්සව ගැන සාක්ෂි දරමු. භෝග්පූර්, දිවයිනේ පැරණිතම සාස්ත්‍ර – 1528 දී ශංකර් දේව් විසින් ද, අපි බෝර්ගීත් (කැපවීමේ ගීත) නාම්ගාර් (යාච්ඥා මණ්ඩපය) සහ ගරාමුර් සාත්‍රා හි නැග එන නාට්‍යයක් අල්ලා ගනිමු.

ජනප්‍රිය වෙස්මුහුණු නිෂ්පාදකයෙකු සහ කලාකරුවෙකු වන හේම් චන්ද්‍ර ගෝස්වාමි භාවෝනා සඳහා වෙස්මුහුණු සූදානම් කරයි;

ආහොම් රජවරු ඉහළ ඉවුරේ (ගාර් ලෙස හැඳින්වේ) සිට මේ කොන (මූර්) දක්වා, එනිසාම ගරාමූර් නාමය ව්‍යවහාරයට පැමිණි දිග පාරක් ගොඩනැගුවාහ. අවුනියාති, අවුනි (වැල් වර්ග) වලින් ව්‍යුත්පන්න වන, සහ ආති (කඳුකර පෙදෙස) ආහොම් වංශයේ ජයද්වජ සිං ආහොම් රජ විසින් 1653 දී සංස්ථාපනය කරනු ලැබ ඇත. උදාසීන් (සෙලිබේට්) සාත්‍රයක් වෙමින්, තරුණ දරුවන් කෙල්ලන් ලෙස ඇඳ පැළඳ ආලේප ගා අප්සරා නෘත්‍ය (සෞභාග්‍යය නෘත්‍ය) රඟ දක්වති. පාල්නාම් (කැපවීමේ යාච්ඥාව), ගයාන්-බයාන් (ගීගැයීම සහ නර්තනය) පාල්නාම් (කැපකිරීමේ යාච්ඥා), ගයාන්-බයාන් (ගීත සහ නර්තන රඟ දැක්වීම්) කෝල් සහ තාල් භාවිත කරමින් ඛාගේන්ද්‍රනාත් ලේඛරූ සාත්‍රීය නර්තනය සහ දශාවතාර් සාත්‍රීය නෘත්‍යය ඉදිරිපත් කරයි. ශංකර්දේව් විසින් මාජූලිවරුන්ගේ පළමු සාත්‍රය බටහිර කොටසේ 16වන ශතවර්ෂයේ දී සංස්ථාපනය කරන ලදී; එය ඔහු විසින් සිටුවන ලද බිල්වා හෝ බායෙල් කලට පසු මාජූලිගේ පළමුවන සාත්‍රය බෙල්ගූරි ලෙස නම් කර ඇත. එම ගස පාංශුඛාදනය නිසා අහිමිව ගියේය. නේටුම් කමලබාරි සහ දඛින්පත් ගවේෂණය කිරීමෙන් පසුව අපි වටාපිටාවේ ඇති වස්තු පිහිටි සමගුරි කරා ආපසු පැමිණියෙමු.

මාජූලි දිවයිනේ ඉවුරුවල ගොඩනඟා ඇති සාම්ප්‍රදායික ගංගාතීර කූඩාරම්

දොර මුවවිටටම පිරුණු ශාලාවේ සිම්බලයක හඬ මෙන් ඔවුනගේ උරෙහි එල්ලූ හඬ මියැසිය කෙළවරට එන තෙක්ම එහා මෙහා ගෙනයනු ලැබූ ගෝස්වාමි සහ ඔහුගේ බෙරවාදක කණ්ඩායම සම්ප්‍රාප්ත වන බව නිවේදනය කරයි. ක්ෂණික මැජික් දර්ශනයක් ආරම්භවීමට මත්තෙන් මාජූලිගේ අත් උදව්කරුවන් සියවසකට පෙර ඔවුන් කරන ලද දේවල් නැවතත් අයකරු අගැයූ මාජූලිගේ කණ්ඩායමේ වෙස්මුහුණු පැළඳ සිටියවුන් කළ පරිදි අප ද කරතැයි සිතුවා වැනිය. පරාජිත ජනකාය අමාරුවෙන් හුස්ම අල්ලන විට, නපුර අදහන්නන් ඔවුන්ගේ කෝපය සහ බියට පත් මව්වරුන්ගේ දිහාවට ගැඹුරු සුසුම් හෙළූහ. පිළිසරණක් නැතිව අපගේ බෝට්ටුවේ ඉදිරියට වන්නට සිටි අපි බ්‍රහ්මපුත්‍ර නදියේ අපිරිසිඳු ජලය දෙස බලා සිටියෙමු. සංරක්ෂණ පියවර ගන්නැයි අපට පවසන ජලය ක්ෂණිකව රැළි නැගී දිලිසෙන අතර පරිහානිය වැළැක්වීම අවශ්‍යව කැඳවීමක ලා උරුමය පරිහානියට යන ඉක්මන නිසා සිහිකැඳවීමක් යැවුවෙමු.

අනුරාග් මාල්ලික් සහ ප්‍රියා ගණපති

වෙළඳ දැන්වීම්, ගුවන්විදුලි, සිනමා, සහ අන්තර්ජාලය තුළ මාධ්‍ය රැකියාවකින් පසුව, අනුරාග් මල්ලික් සහ ප්‍රියා ගණපති සංස්ථාපිත ආයතන රැකියා ඉවතලා සංචාරක විශේෂඥතාවය ප්‍රකට කරමින් ලියන්නට විය. බෙංගාලූරු නුවර අල්පේච්ඡ පදනම් කරගත් ජීවිතයට එකතු කරමින්, මේ “සහභාගිකයින්“ දෙදෙන රතු ස්කාබ් සංචාර සහ මාධ්‍ය, රිසිකරණ විසඳුම් එකතු කරමින් සංචාරය කරති.
error: Content is protected !!