ඉවුම් පිහුම්

ක්රීපඩාවේ රංගනය

නිකුතුව 01, 2020

ක්රීපඩාවේ රංගනය



ක්රීුඩකයන්ගේ ජීවන චරිත අලලා බිහි වන චිත්ර්පට ආශ්වාදජනක,දිරිගන්වන සුලු සහ සාපේක්ෂ චිත්ර පට වේ. ඔවුහු ක්රීතඩා ප්රවවර්ධනය කිරීම පමණක් නොව, ක්රී,ඩා පුරාවෘත්ත අමරණීය කිරීම ද තහවුරු කරති

සියලු බාධකවලට එරෙහිව ජය ගන්නා සටන්කරුවෙකුගේ කතාව සදාකාලිකව මනුෂ්යලත්වය දිරිමත් කොට ඇත. සාර්ථක වීමට තිබෙන කැපවීම, ගමන්මඟෙහි අරගලය මෙන්ම, අවසාන වශයෙන් ජයග්රතහණය කිරීමේ ප්රීීතිය මෙතෙක් දුටු වඩාත් ප්රහකටම කතා පාඨය බවට පත් ව ඇත. මෑතකදී, හින්දි චිත්ර‍පට කර්මාන්තය විසින් ක්රී ඩා සම්බන්ධ චිත්රසපට සමඟ පරීක්ෂණ සිදු කරමින් කල්ගෙවා ඇති අතර, දන්ගාල් බාග් සහ මිල්කා බාග්, එම්. එස් දෝනි: නොපැවසූ කතාව (ද අන්ටෝල්ඩ් ස්ටෝරි), මේරි කොම්, අසාර් සහ සූර්මා යනු පසු ගිය වසර කිහිපය තුළ නිකුත් වූ ක්රීපඩා චරිතාපදාන කිහිපයකි. මෙම ව්යා පෘතීන්හි මූල්ය මය සහ විවේචනාත්මක සාර්ථකත්වය මඟින් චිත්ර පට නිර්මාණකරුවන් බොහෝ දෙනෙකුට මෙම ප්ර්භේදයට පිවිස නිර්මාණ බිහි කිරීමට දිරි ගන්වයි.

ලකුණු ඉහළ යමින්

ක්රීිඩකයන් ගැන නිර්මාණය කරන ලද චිත්රපපට මගින් නාට්‍ය, ප්රීවති ප්රිමෝදය සහ ක්රිනයාදාම හෝ වීරත්වය යනාදී අත්යතවශ්යැ මූලද්ර ව්ය‍යන් ත්රි්ත්ත්වය සම්මිශ්ර්ණය කිරීමට ඉඩ ලබා දෙන අතර, ඊට අමතරව, මෙම විෂය පිළිබඳ කීර්තිය නැංවීම සහ රසිකයන් මෙම විෂය අනුගමනය කිරීම ද සිදු කෙරේ. “ක්රී ඩාව මඟින් එහි ප්රීබතිජනක නිමේෂ දෙසට යොමු කිරීමක් කෙරේ. ක්රී‍ඩකයෙකු බවට පත් වූ සෙබලෙකුගේ දිවිපුවත මත පදනම්ව, පාන් සින්ග් තොමාර් (2012) නම් චිත්රිපටය අධ්යපක්ෂණය කරන ලද, තිග්මන්ෂු දුලීයා පවසන්නේ, “අධ්ය‍ක්ෂකවරයෙකුට චරිතයක් තෝරා ගැනීම, ඔහු ප්රාචණවත් කායික පුහුණු සිදු කරන ආකාරය පෙන්වීමටත් අන්ධදේශානුරාගය එක් කිරීමටත් පහසුයි. ඒ වගේම, බහු ජන ආකර්ශනය සැමවිට ම ක්රීරඩා චිත්රීපටයක් හිමි වෙනවා.” යනුවෙනි. ක්රීචඩකයන් චිත්රරපට නිර්මාණකරුවන් හට ප්රිචයමනාප ලෙස පෙනෙන්නේ මන්දැයි යන්න විස්තර කරන ඔහු පවසන්නේ: “ක්රීකඩා ආශ්රි්ත චිත්රපපට සාදන්නේ ඒවායේ ප්රෙධාන චරිතය බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් නැත්නම්, දැනටමත් ක්රීරඩා තරුවක් වන අයෙක් යොදා ගනිමිනි. එබැවින් චිත්රෙපට අලෙවිකරණය කිරීමට එය උපකාර වෙනවා.” ලෙසිනි.

ඉන්දීය ක්රිනකට් ක්රීඇඩක එම්. එස් දෝනි (දකුණ) සමඟ රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත් (වම).

ඇතැම් විට මෙවැනි පුද්ගල චරිතවල අසමසම කතා නිරාවරණය වීමට තිබෙන වාසිය තිබිය හැකිය. කතාවලින් ඔවුන් නියෝජනය කෙරෙන අතර, දැනටමත් ප්රතකට පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ කුතුහලයෙන් පිරි කතාවක් මෙහි ප්රරවර්ධනය කෙරෙමින් පවතී. එහි සිටින්නේ නොදන්නා පුද්ගලයෙකු නම්, චිත්ර්පටයෙන් මෙම සත්යධ පුරාවෘත්ත පිළිබඳ කතාව පැවසීමට උපකාර කෙරේ. “සිනමා ප්රේතක්ෂක ගණයා වැඩි වශයෙන් ජීවන වීරයන් හට ඇලුම් කරති. සල්මන් ඛාන් සහ රැජිනි කාන්ත් වැනි සිනමා තරු සුප්රවසිද්ධ වී ඇත්තේ, ඔවුන් තම චිත්රපපටවල දක්වන අධිමානුෂික සටන් හේතුවෙනි. එබැවින්, ඔවුන්ගේ කතාව තිරය මතට වැටී දිස් වන විට, වීරත්වය අනුකරණය කිරීම පහසු වේ.” යැයි ඔලිම්පික් පදක්කම්ලාභී ක්රී ඩක අභිනව් බින්ද්රා,ගේ චරිතාපදානයට පණ පොවන රංගන ශීල්පී හර්ෂ්වර්දන් කපූර් පවසයි. අතිදක්ෂ බැඩ්මින්ටන් ක්රී ඩිකාවක වන සයිනා නේවාල් වෙනුවෙන් ඇගේ සයිනා නමැති චරිතාපදානයට රංගනයෙන් දායක වීමට නියමිත පරිනීතී චොප්රා ද මෙයට එකඟ වෙයි. “සයිනා ළාබාල වියේදීම බොහොමයක් ජයග්රවහණ අත්පත් කර ගෙන ඇති අතර, ඇගේ කතාව සත්යව වශයෙන්ම මා දිරිමත් කරවයි.” යැයි චොප්රා පවසන්නී ය.

ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් වන, ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව්ගේ (දකුණ) සාර්ථකත්වය චිත්‍රපටයකින් රඟ දැක්වීමට සියලු සූදානමින් පසු වන රන්වීර් සින්ග් (වම)

තවත් උපකාරී වන සාධකයක් වන්නේ, ක්රීකඩා තරු යනු අසාමාන්යස කැපවීමක් සහ චිත්ත ශක්තියක් සතු සාමාන්යක මිනිසුන් වීමයි. ඔවුන්ගේ කතා තුළින් සම්බන්ධයක් දැක්විය හැකි ය. “මේරි කොම් යනු පදක්කම් දිනා ගැනීම ඇරඹෙන තෙක් සාමාන්යම දිවි පෙවෙතක් ගත කළ දැරියකි. ප්රේයක්ෂකයන් ඇගේ සිද්ධිමය අවස්ථා සහ කම්කටොළු හඳුනා ගනී. අවසානයේ දී, මේරි කොම් වැනි සාමාන්ය දැරියකට සාර්ථක විය හැකි නම්, අපටත් සාර්ථක විය හැකියයි සිතන බලාපොරොත්තුව හට ගනී!” යැයි ඉන්දීය ක්රීටඩාවේ ව්යාමපෘති කිහිපයක් පසුපසින් සිට ක්රිසයා කළ වියාකොම්18 චලිත චිත්රවපටවල ප්රඉධාන මෙහෙයුම් නිලධාරියා වන අජිත් අන්දරේ පවසයි.

නව රසයක්

ඉන්දීය සිනමාවේ පරිණාමය වන ප්රේමක්ෂක ජනයාගේ වෙනස් වන රසයන් පිළිබඳ තර්කයක් ද ඇති අතර, ප්රදධාන ගාස්තුවලට සැසඳූ කල ක්රීසඩා මත පදනම්ව නිම කරන ලද චිත්රකපට නැවුම් බවින් යුක්ත ය. “වර්තමානයේ දී බොලිවුඩය ප්රේමමය සහ පළිගැනීමට ඔබ්බෙන් පවතින කතා වෙත අවධානය යොමු කරමින් සිටියි. අපි සම්මත සැකිලි පලවා හැර, අපගේ චිත්රාපට සඳහා තේමාවලින් ඒකවර්ණ වීමට තිත තබා ඇත්තෙමු. එමෙන්ම, චිත්ර පටවලින් සමාජයේ හට ගන්නා විවිධ සංවාද නියෝජනය කෙරෙන අතර, වෘත්තිය සඳහා විකල්පයක් ලෙස ඉන්දියාව විසින් ක්රිමකට්වලට වඩා වෙනත් වෙනත් ක්රීවඩා පිළිගන්නා බැවින්, මිනිසුන් ක්රී්ඩා පිටියෙන් සාර්ථක කතා වැඩි ගණනක් දැකීමට උත්සුක වෙමින් සිටී. “ප්රේික්ෂක ගණයා පරිණාමය වී ඇති අතර, ඔවුනට නැවුම් අන්තර්ගතයක් නැරඹීමට අවශ්යි වී ඇත. මිනිසුන් ද නිර්මාණශීලීත්වය සම්බන්ධයෙන් වඩා ඉවසිලිවන්ත වෙමින් සිටින අතර, කුලය කුමක්දැයි නොසලකමින්, රාමුවෙන් පිටත අදහස් සඳහා අවධානය යොමු කරමින් සිටී.” යැයි බාග් මිල්කා බාග් චිත්රමපටය අධ්යාක්ෂණය කළ රාකේශ් ඕම්ප්ර කාශ් මෙහ්රා පවසයි.

සතුටුදායක නිමාවන්

අවසානයේ දී චිත්රඑපට සිත් ළඟන්නා බවට පත් කරනුයේ ක්රී්ඩාවට තිබෙන හොඳ යැයි හැඟෙන එම සාධකයයි. හොඳින් ලැබිය යුතු ජයග්රීහණයක් යනු සෑම චිත්රාපට නිර්මාණකරුවෙකුම බලාපොරොත්තු වන කරුණකි. ප්රීනති ප්රයමෝදය යනු ප්රේගක්ෂකයන් හැඟීම්බර මට්ටමකට ඇද බැඳ තබන, ක්රීකඩා චිත්ර පටවලට අවැසි දැවැන්ත කොටසකි. 2001වර්ෂයේ දී, චරිතාපදානයක් නොවූව ද, ක්රීඳඩා සම්බන්ධ චිත්රාපටයක් වන ලගාන් එළිදැක්වුණු අතර, එහි නිමාවේ දී ප්රේ ක්ෂක ජනයා ප්රීනති නාද දුන්හ. බොහෝ චිත්රැපට නිර්මාණකරුවන් පවසන්නේ ක්රීපඩකයෙකුගේ ජීවන කතාවේ බොහෝ මිනිසුන් නොදන්නා කොටසක් ඇති බවයි.

ඉන්දීය හොකී ක්රීකඩක සන්දීප් සිං චරිතාපදානය වන සූර්මා ප්ර්වර්ධනය කිරීම අතරතුර, ඉන්දීය රංගන ශිල්පී (වමේ සිට) අන්ගාඩ් බෙඩි, ඩිල්ජිත් දෝසාන්ජ් සහ ටප්සී පන්නු

ඉන්දීය ක්රීාඩකයන් පිටියෙහි නොකඩවා ජය ගන්නා විට, චිත්රීපට නිර්මාණකරුවන් හට ඔවුන්ගේ කතා පබැඳීමට බොහෝ විකල්ප ලැබේ. ක්රීඩඩා චිත්ර පට ප්ර්භේදවලට ජනතාව මුහුණ දෙන අභියෝග මතු කර පෙන්වීමේ හැකියාව තිබෙන අතර, එසේ වුවත්, එය සිදු කරනුයේ ආශ්වාදජනක අන්දමකිනි. අන් අය අතර විමුක්තිය, ප්ර ත්යඑස්ථිතිය සහ නොසැලෙන ජීවය වැනි අගයන් සඳහා එය ඉදිරිපත් වේ. හොඳින් නිර්මාණය කරන ලද ක්රීිඩා චිත්රරපටයකින් ප්රීුතිය මෙන්ම සවිඥානාත්මයද සැපයෙයි. එය ක්රී ඩා ප්රහවර්ධනය සඳහා ද උපකාර කරන අතර, එම ක්රීිඩාවකින් ම තම වෘත්තීය දිවිය සාදා ගැනීමට තරුණ තරුණියන් දිරිමත් කෙරේ.

වදන් පෙළ ආර්තී කපූර් සිං ගෙනි

ආර්තී විවිධ මාධ්‍යවලින් අත්දැකීම් ලබා දශක දෙකකට ආසන්න කාලයක් ස්වාධින රචනයේ යෙදෙන අතර සිනමා අධ්‍යයන ඇසුරින් ආචාර්ය උපාධිය ලබා තිබේ. සිනමාව හා බැඳි අධ්‍යයන අත්කර ගැනීමෙන් පසුවත් ඇය දැන් ලෝකය හඳුනා ගැනීම සඳහා ඇයගේ ආචාර්ය උපාධිය ආරක්ෂා කරමින් ලෝකයට තම දස්කම් ඉදිරිපත් කරයි. ඇය ආහාර, සුඛෝපභෝගීතාව, චිත්‍රපට, සංචාර, යෝග්‍යතාව සහ සැමරිය යුතු දේ සහ පුද්ගලයින් සමරමින් රචනයේ යෙදෙයි.
error: Content is protected !!