ඡායා රූ

සාම්ප්‍රදාය සිහිපත් කරමින්

නිකුතුව 05, 2019

සාම්ප්‍රදාය සිහිපත් කරමින්

ඉන්දියාවේ ඉදිරිදර්ශනය |කර්තෘ

නිකුතුව 05, 2019


ප්‍රාදේශීය උත්සව කාල අතරතුර සංස්කෘතික උද්දීප්ත ලෙස අතරින් පතර නැගී එන උත්සව ස්මරණය කෙරෙන්නේ ඉන්දියානු සාම්ප්‍රදායේ විශාල ස්මරණ ඒකක ගොන්නයි. අපගේ සංස්කෘතික හා විස්මය ජනක කලාකාමීන්ගේ පරම්පරාව සිහිපත් කරවන වඩාත්ම උචිත ලෙස මේ ආකෘතියේ අතරින් පතර අපෙන්ද ඉල්ලන සංචාර අතර නැගෙන බීජාංකුර සොයා ඇදෙන ගමනයි

පුෂ්කාර් ඔටු පොළ

ජීවත්ව සිටින සත්ව පොළක් ලෙස ගමන් ආරම්භ කළ, පුෂ්කාර් සැණකෙළිය ඉන්දියාවේ ද ලෝකයේ ද රාජස්ථානි සාම්ප්‍රදායේ විශාලතම සහ වඩාත් නිරූපිකාත්ම අතරින් එකක් වන පුෂ්කාර් මේලාව බවට පත්වීමට සුදුසු වර්ධනාත්මක ලකුණු පෙන්වා තිබේ. සංස්කෘතික ව්‍යාප්තාංග අතර ඔටුවන් දිවවීමේ අංගයක් ලෙස ආරම්භ වන මේ සැණකෙළිය කලා සහ ශිල්ප, සළුපිළි සහ තවත් සංස්කෘතිකාංග ඉසව් කිහිපයක් ද සමගින් පොහොසත් ප්‍රදර්ශනයක් බවට නැගී ඒමට නිල ආරාධනයෙන් ද විවෘත වී තිබේ.

කොවෙලෝංග් පොයින්ට් රළ පැදීමේ උත්සවයL

ඉන්දියානු තරුණ ප්‍රජාවට රළමත පැදීම හඳුන්වාදෙමින් ආරම්භ කළ කොවෙලොංග් තුඩුවේ උත්සවය වඩාත්ම විශාල රළ පැදීම් උත්සවයක් බවට පත්වීමේ ලකුණු හෙළිකළ කොවෙලෝංග් හි යෝධයන් ලෙස නැගී එමින් ඉන්දියානු ප්‍රජාව සහ ලොව වඩාත්ම ආකර්ෂණයක් ඉන්දියාවට විවර කළ ලෝක ව්‍යාප්ත ඉන්දියානුකාමීන් ළංකල උත්සවයයි. වසර වසර ගානේ තරමක් දුරට වඩාත් ව්‍යාප්ත වෙමින් හොඳම විකල්ප ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව් ලෙස රළමත පැදීම, යෝග සහ පාදස්ථ පුවරු පැදීම වැනි දෙයින් අවශෝෂණය කරගෙන ඇති අයුරු දැකීඹ ප්‍රීතිදායකයි.

රන් උස්ටාව්

ඉන්දියාවේ වඩාත්ම නිරූපණාත්මක උත්සව අතරින් එක් කරගත්, රන් උස්ටාව් යනු වාර්ෂික සාම්ප්‍රදායී, චාරිත්‍රමය සහ ජීවන විලාස කුච් කරා ගෙනෙන උත්සවයයි රන් උස්ටාව්. හැම වයස් කාණ්ඩයකම අමුත්තන් සඳහා ඉතා ප්‍ර වේශමෙන් නිර්මාණය කළ මේ උත්සවය හැම අවුරුද්දකම ඔක්තෝබර් සිට ඊළඟ අවුරුද්දේ පෙබරවාරි දක්වා ඇදී යයි.

රාජස්ථාන් කබීර් යාත්‍රා

අද දවසේ සංස්කෘතික උත්සවයක් වන, රාජස්ථාන් කබීර් යාත්‍රා ජන සංගීත සහ ගායන විලාස සහ සංගීතකාමීන් සහ ගායන ශිල්පීන් සමගින්, ජායිපූර් සිට ජායිසල්මර් දක්වා යෝධ බිම්කඩ මේ අපූරු සංචාරමය ඉසව්ව ඔබට ඉදිරිපත් කරයි. මේ උත්සව අවස්ථාව, කුල, පන්ති, ආගම් සහ අනන්‍යතා සීමා බිඳ හෙළමින් රාජස්ථානයේ පොහොසත් කලාංග උරුමය නැවත නගා සිටුවීමට ඉලක්ක කරයි.

වංගාලා උත්සවය

බෙර සියයේ උත්සවය ලෙසින් ද හඳුන්වන, වංගාලා යනු පශ්චාත් අස්වනු ස්මරණය ලෙස ද හඳුනාගන්නා උත්සවයේ මිසි සල්ජොන්ග් (හිරුදෙවිඳුන්)ට ස්තුති පුදකිරීම සඳහා පවත්වන්නකි. පොහොසත් අස්වැන්නක් ලබාදී ආශීර්වාද කිරීම වෙනුවෙන් හිරු දෙවි හට කරන තුතිපුද ගෝත්‍ර 10ක ජනතාව බෙර 10කින් ඉතාමත්ම කදිමට බෙර 100ක් යොදා උද්දීප්ත කරනු ලබන්නකි.

කා පොම්බ්ලැම් නොන්ග්‍රැම්    

සිසිර ඍතුව ආරම්භවීම සිහිගන්වමින්, මෙඝාලයා ප්‍රාන්තයේ කාසි ගෝත්‍රය සිය සූදානම්වීම දින පහක උත්සවයක් වේ. ශිලොන් සිට කිලෝමීටර් 20ක පමණ දුරකින් පිහිටා ඇති කාසි ගම්මානය ඉතා සරු විශාල අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් කා බ්ලෙයි සිංශායි දෙවඟනට ජනතාවගේ සෞභාග්‍යය ලබාදීම සඳහා නොන්ක්‍රම් උත්සවය පවත්වා ප්‍රතිපුද දී තුටුවන අවස්ථාවකි.

හැම්පි උත්සවය

කලාපයේ සැමරුම් අතර වඩාත්ම විශාලතම සැමරුමක් වන හැම්පි උත්සවය, සංස්කෘතිකාංග වික්‍රමාන්විත ක්‍රීඩාවල පුළුල් විවිධත්වයක් රූකඩ ප්‍රදර්ශන, ආගමික පෙරහැර සහ දිදුලන ප්‍රාදේශීය සාම්ප්‍රදායිකාංග ප්‍රදර්ශණ ආදී විවිධ ප්‍රසංගාර්ථ ඇතුළත් සැණකෙළියකි. ප්‍රා දේශීය ක්‍රීඩා සහ දේශීය ශිල්ප දැකුම් සහිත මේ උත්සවය විශේෂ ඉසව් රැසකින් සමන්විතය.

error: Content is protected !!