ඉන්දියා දර්ශන ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල සඟරාව වන අතර එය අරාබි, භාහාසා ඉන්දුනීසියා, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, හින්දි, ඉතාලි, පැෂ්ටෝ, පර්සියන්, පෘතුග්‍රීසි, රුසියානු, සිංහල, ස්පාඤ්ඤ, දෙමළ, චීන, සහ ජපන් භාෂාවලින් පළ කෙරේ.
එමෙන්ම එය, සියලුම ජංගම දුරකථන වේදිකා සහ යෙදුම් ගබඩාවලින් ලබාගත හැකිය.
ඉන්දියා දර්ශන සඟරාවේ ඩිජිටල් අනුවාදය, ඉන්දියාවේ නවදිල්ලි නුවර 110001ශාස්ත්‍රී භවන්හි ඒ – කොටසේ අංක 152වන කාමරයේ පවත්වා ගෙන යන ඉන්දීය රජයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සමලේකම්වරයෙකු (එක්ස්පී) සහ නිල ප්‍රකාශකයා වන අනුරාග් ශ්‍රීවස්තාවා විසින් ප්‍රකාශනය කරනු ලබයි. විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් මැක්ස්පොෂුවර් මීඩියා ගෲප් ඉන්ඩියා පුද්ගලික සමාගම (එම්එම්ජීඅයිපීඑල්) විසින් indiaperspectives.gov.in වෙබ්අඩවිය නිර්මාණය කර සත්කාරක අනුග්‍රහය දක්වා පවත්වා ගෙන යන අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර 110020, ඕක්ලා අදියර 3හි අංක 62වන කොටසේ #TheAddress, ස්ථානයේ මෙහි කටයුතු මෙහෙයවයි. ඉන්දියා දර්ශන සඟරාව වර්ෂයකට නිකුතු හයක් පළකරනු ලබයි. සියලුම හිමිකම් අවුරා ඇත. මෙහි ඇතුළත ඇති ලේඛනගතය, කලා ආකෘති සහ/හෝ ඡායාරූප ඉන්දියා දර්ශන සඟරාවේ උපුටා ගැනීමක් ලෙස දක්වා භාවිත කිරීම සහ ප්‍රතිජනනය කිරීම කළ හැකිය. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මැක්ස්පොෂුවර් මීඩියා අනවසර ව්‍යුත්පන්න කෘති, ලේඛක සටහන්, ඡායරූප, කලා ආකෘති, විනිවිදභාවය සහ අනෙකුත් ද්‍රව්‍යවලින් ඇතිවන හානි සහ අලාභ සහ පාඩු වෙනුවෙන් වගකීම භාර නොගනියි. ඩිජිටල් සඟරාව සහ වෙබ්අඩවිය තුළ ඇති අදහස් අත්‍යාවශ්‍යයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ මැක්ස්පොෂුවර් මීඩියාහි අදහස් නොවේ.
සංස්කාරක: අනුරාග් ශ්‍රීවත්සවා
සහාය සංස්කාරක: රාජත් භාත්නගර්
විදේශ කටයුතු අමාත්‍යාංශය
Room No. 152, ‘A’ Wing, Shastri Bhavan,
New Delhi – 110001, India
දුර: +91.11.23388949, 23381719
ෆැක්ස්.: +91.11.23384663
වෙබ්අඩවිය: www.indiaperspectives.gov..in
ප්‍රතිපෝෂණ සඳහා: info@hamslive.com
මැක්ස්පොෂුවර් මීඩියා ගෲප් ඉන්දියා ප්‍රයිවට් ලිමිටඩ්
කළමනාකාර අධ්‍යක්ෂ: ප්‍රකාශ් ජෝහාරි
අධ්‍යක්ෂ: විකාස් ජෝහාරි
කර්‍තෘ මණ්ඩල අධ්‍යක්ෂ: ජායිතා බන්ඩෝත්පාධ්‍ය
ප්‍රධාන කාර්යාලය
මැක්ස්පොෂුවර් මීඩියා ගෲප් ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ්
#TheAddress, 62වන කොටස, ඕක්ලා අදියර 3
නවදිල්ලිය 110020 ඉන්දියාව
දුර:
ෆැක්ස්:
විමසුම් : translation@languagekart.com