විලාසිතා

වියමනට නැවත පණදෙමින්

නිකුතුව 03, 2019

වියමනට නැවත පණදෙමින්

වදන් පෙළ ඉශිතා ගොයෙල් ගෙනි |කර්තෘ

නිකුතුව 03, 2019


අභාවයෙහි අද්දරට වන්නට ජනප්‍රියතාවට එන්නට, සුඛෝපභෝගී වුණු අතර බහුලව දීප්තියක් ඇති නායකත්වයේ කෙළවරකට වන්නට විලාසිතා ලේබල් සුඛෝපභෝගීතාවට ඔබව ගෙන යයි, හැමතින්ම මතකයට නැගිය නොහැකි වන්නට සහභාගිතාවට සමමිතික භාවය එකතු කර තිබේ

අවුරුදු 500ක් වයසැති ජීවමාන සාම්ප්‍රදායයක ආදි දවස්වල වියුම්කරුවන්ගේ අවංකභාවයෙහි කතාන්තරය අපට පවසයි. යුද වැදී රාජධානි අහිමිව ගිය රජුන්ගේ ද ප්‍රජාවෙහි ද කතාව සෑම ආකාරයකින්ම සටන් වැදුණු ආකාරය මින් පැවසෙයි. ඒ මශ්රූ උරුමයයි, වරක් ගුජරාටයේ අතු ඉති ලා වර්ධනය අපට පෙන් වූ මේ අනාදිමත් හස්ත කර්මාන්තය දැකිය හැකි විය. සේද සහ කපු නූලෙහි විශේෂඥ මිශ්‍රණය, මශ්රූ උරුමය, වරක කලාපයේ රාජකීයත්වය සහ සෝබමාන ගුණය තුළින් දැකිය හැකි විය.

පිටතට දිස්නය දැකිය හැකි සේදනූලෙහි ප්‍රභාව, මශ්රූ වියමන් ඇතුළතින් කපු නූලෙන් ද පිටතට සේද නූලෙන්ද වියන මේ පිළි දරන අයගේ සැප පහසුව ගැන හැඟීම ගැන දුටු මතින්ම ඊට ආසක්ත වීමේ ගුණයක් ගැන අදහසක් අපට දෙයි. එහි ස්වර්ණාභරණ වැනි වර්ණ සංයෝජනය සහ පුළුල් පසු අස්වැන්න දකින්නාගේ ජනප්‍රිය සළුවක් අපට වියා දෙයි.

ගුජරාත් ප්‍රාන්තයේ බලකොටුවක් වැනිව මේ කර්මාන්තයෙහි නියැලෙන්නන් එයින් අපට පෙනෙයි, පාතාන් සහ මන්දාවි ප්‍රදේශවල මෙම වියමන පුළුල් ලෙස පෙරට අවුත් තිබේ. කුර්තා, සාරි, සහ ලෙහෙන්ගාස නිර්මාණය කිරීම සඳහා භාවිත කිරීමේ ස්වර්ණමය ඉතිහාසයක් කාලයේ ඉරණමෙන් දුර්වර්ණ වීම සිදු වී ඇත. කෙසේවෙතත්, අද, සරල වූ ද නමුත් සෝබමාන වූ ද සළුපිළි ඉලක්ක ආලෝකය විලාසිතා සැලසුම් කරන්නන්ගේ ප්‍රයත්න මගින් වේදිකාව මස්තකයට ගැනීමට ප්‍රයත්න දරා තිබේ.

කීර්තිමත් අතීතයක්

16වන සියවස තුළ දී, මහා බලසම්පන්න ඔටෝමන් අධිරාජ්‍යය, මැද පෙරදිග දක්වා පැතිරී තුබූ සමය විය, ගුජරාත් වෙළෙන්දන් සමග හරි හරියට වෙළඳ කටයුතුවල නියැලිනි. කුළු බඩු, ධාන්‍ය සහ සුළු සුළු නිෂ්පාදන අතර මිල අධිකම භාණ්ඩයක් වූවානම්, ඒ නිසැකවම සේද නිෂ්පාදනයි. මන මෝහනීය කාන්තියෙන් යුතු සේද නිපැයුම් ඉස්ලාම් වංශවතුන් අතර මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. කෙසේවෙතත්, ඔවුනතරින් බහුතරයක් සේද ඇඟ ගෑවීම නොවන මනා දෙයක් බව විශ්වාස කරන ලදී. එමෙන්ම, ඔවුන්ගේ ශුෂ්ක භූමියේ උණුසුම නිසා ඇඟලා සිටීම අපහසු දෙයක් විය. මේ අභියෝගයට විසඳුමක් සොයන සබුද්ධික නොවන දේශීයයෝ මශ්රූ නිර්මාණය කළහ, සබල ජනතාවට තම ඇදහිලි වලට ගරු කිරීමක් හෝ පහසුව අත්විඳීමට හෝ, කාන්තිමත් සේද සළුවලින් සැරසී සිටියහ.

මශ්රූ සිය වෝප් (දිගට තබන නූල්) වශයෙන් සේද නූල් භාවිත කළ අතර වෙෆ් නූල වශයෙන් (හරහට තින නූල්) ලෙස කපු භාවිත කළහ. මශ්රූ යන නාමය, පර්සියන් භාෂාවෙන් “ඉඩදෙනු ලැබේ“ නැත්නම් “අවසර දෙනු ලැබේ“ යන්න ඇඟවීම සඳහා ව්‍යුත්පන්න කර ගෙන භාවිත කළහ. ඇතැම් අය ඒවා “මිශ්‍රැ“ යන සංස්කෘත වචනයෙන් එන තේරුමෙන් භාවිත කළහයි කියති. කොළ, රතු, කහ, සහ ඉන්ඩිගෝ වැනි දීප්තිමත් පුළුල් පරාසයක වර්ණ, කාලයත් සමග සුඛෝපභෝගී ජීවන විලාසයේ සංකේතයක් බඳු යැයි විශ්වාස කරති.

ඔපියුලන්ට් පාලනය කාලයේ බලවතුන් හමුවේ දුහුවිලි බවට පත්ව යටවී ගියේය. ඔවුන්ගේ කලා සහ ශිල්ප ආදියද කාලයේ ඉරණමට හසුවිය. ඒ අතර, දේශීය ගෝත්‍රික කාන්තාවන්ගේ ඇඳුමක් ලෙස සුදු හෝ ළා සහ තනි පාටැති මශ්රූ විවීම ආරම්භ කළහ, ඔවුහු එහි බලා චානියා චෝලිස් නම් සාය සහ හැට්ටය හඳුන්වා දුන්හ. නමුත් එයද පරිහානියට පත් විය, මිල අඩු අතින් වියූ සළු ජනප්‍රියතාව දිනා ගති. අද, අත් යන්ත්‍ර රෙදිවලින් මශ්රු නිෂ්පාදනය කිරීමට ගුජරාත් ප්‍රාන්තයේ පාතාන් පවුල් කිහිපයකට (අතළොස්සකට) සීමා වී තිබේ. හසන් කාකා, යනු අත්යන්ත්‍ර භාවිත කරමින් මශ්රු නිෂ්පාදනය කර පවුල් කිහිපයෙන් එක් අයෙකි.

වර්ණ හිසකේ

හසන් කාකාගේ අඩ අඳුරු වැඩපොල උදෑසන අරුණ සමග විවෘත වෙයි. ඔහුට තම පුතුන් තිදෙනාගේ උදව් උපකාර ලැබෙයි, ඔවුන් කාට නමුත් එක දිනකදී මීටර් 3ක් විවීම අවශ්‍ය වේ. “මශ්රු වියමන් වර්ග කිහිපයක්ම පවතිනවා. කටාරියා මශ්රු වෙනස් වෙනස් වෝප් නූල් මගින් වර්ණ තීරු වලින් සමන්විත වේ. දනේදාර් යනු තිත් වලින් ලබා ගන්නා රටාවක් වන අතර අතිරේක නූල් හැඩගැස්වීම සඳහා හීල්ස් සෙට් හතරක් වියමනට නූල් සපයා දෙනවා,” කාකාගේ පුත් මුහම්මද් සුබායින් පැහැදිලි කරයි.

“සළු මැස්මක් සම්පූර්ණ කිරීමට මාස එක හමාරක් පමණ ගත වෙනවා,” 72 හැවිරිදි හසන් පවසයි. සාරියක් සම්පූර්ණ කිරීමට මාස තුනක් ගනු හැකිය! “කාර්යය අසීරුයි, නමුත් අපට ලැබෙන මුදල බොහොම අඩුයි,” ඔහු පවසයි, ශාස්ත්‍රය ආරක්ෂා කර ගැනීමට තම පුතුන් තිදෙනාට තමාගේ ශාස්ත්‍රය දීමට හේතුවන එක් කාරණයක් නම් මෙයයි.“ ඔහු පවසයි. අද දවසේ අප වටා ගෙතෙන වියදම දැක්කාම වියන්නන් 25-30 ක් පමණ පතාන් හැර යනවා, දශක කිහිපයක් ඔබ්බට ගිය විට ලැබෙන පින්තූරය විශ්වාස කිරීමට අපහසු තරම් වර්ණවත් සළු නිෂ්පාදනය කිරීමට රිද්මීය ආකාරයකට 400 දෙනෙකු පමණ වැඩ කර තිබෙනවා. ගම්තිවාලා හි හිමිකරුවා යූනුස් බායි, පතාන් හි රාණි නෝ හජිරෝ, කුඩා වර්ණවත් සාප්පුව ජනප්‍රිය සංචාරක අඩවියකි. “මගේ ආතාගේ කාලයේ, අපගේ පවුල වාසනාව හොයා ගත්තේ මශ්රු විකිණීමෙන්. එක් කුඩා සාප්පුවකින්, අපි සක්‍රීය ගබඩා තුනක් දක්වා විහිදුවා,  සියලුම ස්තුති යන්නේ සළු වලට ඇති ඉල්ලු මට. කෙසේවෙතත්, අද වන විට, කවුරුවත් ඒවා ඉල්ලන්නේ නැහැ. නමුත් මට බයක් දැනෙනවා, තත්ත්වය දියුණු වණේ නැත්නම්, අවුරුදු කිහිපයකින්, මශ්රු දැකගන්නට හැකි වන්නේ කෞතුකාගාරවල පමණයි.”

බලාපොරොත්තුවේ කිරණක්

කෙසේවෙතත්, පාරිභෝගිකයින් වගේ අහිමි වූ කිසිවක් නොවේ, විශේෂයෙන්ම, නාගරික ඉන්දියාවේ, අය මශ්රූ වල ඇති මැජික් හෙමින් හඳුනා ගනිති. දේශීය සැලසුම්කරුවන් කිහිප දෙනෙකු සැලසුම් සහ වර්ණ සමග අත්හදා බැලීම් ආරම්භ කළ අතර පදනම් මහ්රුවේ ඇතුල් පැත්තේ පවතින සළුව “ටයි සහ ඩයි“ සමග අනුපූරක සහ සැලසුම් අච්චු දේශීය වෙළඳපොළේදී බෙහෙවින් අගැයුමට පාත්‍රවන වන බව තේරුම් ගෙන ඇත.

ජනප්‍රිය සැලසුම්කරුවන් අතරින් කෙනෙකු වන සංජේ ගැග් මශ්රු සමග අත්හදා බලමින්, රෝ මැන්ගෝ (අමු අඹ) ලේබලය යටතේ අත්හදා බලයි. “රාජකීයයන් විසින් හඳින ලෝකයේ වඩාත්ම සුඛෝපභෝගී සළු පිළි“ ගැණුම්කරුවන් කිහිප දෙනෙකුටම මෙම උරුමයේ මැණික වඩාත් උද්‍යෝගයෙන් යුතුව ලක්ෂ්‍යයාලෝකයට හසුවන තැන තබන්නට උපකාරී වූයේය.

නිරූපිකාවක රෝ මැන්ගෝ කලෙක්ෂන් වෙතින් මශ්රු ඇඳුමක් හැඳි කාන්තාවක

දිල්ලියේ දී, විලාසිතා රසඥයින් ගාර්ග් මශ්රු කුර්තා, ලෙහෙන්ගා, සහ සමකාලීන යට ඇඳුම් පවා ඇමසන් ඉන්දියා විලාසිතා සතියේ 2016 වසන්ත ගිම්හාන සංස්කරණයට සූදානම් කරනු පිණිස වාඩි ගත්හ. නවීන ඉන්දියානු කාන්තාවට අවශ්‍ය මොනවාදැයි අදහසක් ගන්නට, ඔහුගේ නිරූපකයින් වීදීය දිගේ පහළට ඇවිද ගිය අතර සිත් අඳන ඇඳුම්වලින් සැරසී ගත් ඔවුන් මේ කීර්තිමත් සම්ප්‍රදායයේ කීර්තිය උනන නමුත් ඒවා අකාලයේ දිරාපත් වීමට යා නොදී, නිකරුණේ කලබල නොවන ලෙස පහසුකම් සලසා තිබුණි. කපු නූලෙන් වියන ලද හැඳ සිටීමට වඩාත් පහසු වන අතර විශිෂ්ට රසික බලකොටුවේ සළුපිළි අවධානය නොහැර ගණන් ගියා නොවේ. හේතුසාධක තුනක් නිසා – හැඳසිටීමේ පහසුව, කලබලකාරී සැලසුම් සරල කිරීම සහ විශිෂ්ට විකුණුම් හැකියාව සමග අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ඇත.

මශ්රුවල අනාගතය පිළිබඳව කතා කරන කල, ගාග් මෙසේ කියයි, “මශ්රුවල අනාගතය වියන්නන්ගේ ප්‍රජාව අතර ඒ සඳහා ඇති ලැදියාව මත රැඳී තිබේ. ඒවායේ වර්ධනය පසුගිය දශක ගණනක් පුරා විහිදෙමින් තිබේ. මගේ රැස්කිරීම් සියල්ල අතරින්, මශ්රු මගේ පුද්ගලික ජාන සම්පතට සමීපතම එයයි, විශේෂයෙන් අබා කුර්තා කෙරෙහි අනුග්‍රහය පිණිස මම නැවත පිවිසියෙමි.’’

ගාග් විසින් රටා ඇඳීම කරන අතර සමකාලීන කැපුම් සහ ව්‍යුහ ලබා දෙමින් වියන්නන්ගේ උරුමය දැඩි ලෙස පිළිපදින තානයක් අනුගමනය කරයි, මශ්රු අයිතම දුර්ලභ සහ වඩාත් ආකර්ෂණීය බවට පත් කරයි. ශිල්පීය මූලධර්ම, ගුජරාත්, අනූපම වේදිකාවක් මශ්රු නිවාස අභ්‍යන්තර සහ සළුපිළි වශයෙන් සැකසුම් කෙරේ, ඔවුන් ස්වකීය ගමන ආරම්භ කළේ 2001 සළුපිළි සමගිනි. “අපගේ සාරි, ගෘහ අලංකරණ අයිතම සහ පිරිමි නිමි ඇඳුම් ඉන්දියාව පුරා විකිණෙයි, විදේශ රටවලට පවා එසේමය,” රාජු තාකෝර්, කතානායකයා පවසයි. “මශ්රු බෙහෙවින් පොහොසත් සළුවක්. පරිපූර්ණ දිලිසෙන කැබැල්ලක් නිෂ්පාදනය කිරීමට එයට මිනිත්තු හතක පියවර අනුගමනය කිරීමට සිදුවේ. ඒ පියවර අතරින් යම් කුඩා ඒකකයක් සාදා නොහී ඉවතට ගියේ නම්, ඔබට හොඳම ගුණාත්මය ලබා ගත නොහැකි වේ. මශ්රු නිෂ්පාදනය කිරීම යනු අවසාන නිපැයුම ගැනීම සඳහා ක්‍රියාවලියක් මෝහනීය කාර්යයක් කරන්නාක් වැනිය.” අලෙවි කවුළුවේ සිට මශ්රු කැබලි පියාසර කරන විට, මෙම උරුම වියමන නැවත වතාවක් නැගී එන බව පෙන්නුම් කරයි.

වදන් පෙළ ඉශිතා ගොයෙල් ගෙනි

ඉශිතා ගොයෙල් යනු නව දිල්ලිය පදනම් කොට ගත් මාධ්‍යවේදිනියකිග කුඩා අත් බෝම්බයක් ඉන්දියන් එක්ස්ප්‍රස් සමඟ කෙටි කලක් සේවය කිරීමෙන් පසුල ඇය ඉන්දියානු උරුමය සහ වර්තමාන තත්ත්වය හරහා ශික්ෂණ මත සක්‍රීයව ලේඛනයේ යෙදෙන්නීයග
error: Content is protected !!