ඡායා රූ

වර්ණ කැබලි එකතුවක්

නිකුතුව 04, 2019

වර්ණ කැබලි එකතුවක්

ඉන්දියාවේ ඉදිරිදර්ශනය |කර්තෘ

නිකුතුව 04, 2019


මෝසම් කාලයේ තදින් හැමූ සුළඟ සෞම්‍ය ගිම්හාන සුළඟක් කරා සංක්‍රාන්තියට යන විට, අප ඉන්දියාවේ වෙනත් පැති කරා යමින් ඔබට ගෙන එන්නේ අතිශය වර්ණවත් දේශයේ හැම අතකින්ම ගෙන එන නිරූපණාත්මක උත්සවාකාර සහයෝගයකි

නේරු කුසලාන බෝට්ටු තරඟාවලිය

කේරළයේ අලප්පුශා හි සෞන්දර්යාත්මාතික්‍රාන්ත දියඹ මානුෂිකත්වයේ සාගරයක් කරා පරිවර්තනය වත්ම දහස් ගණන් බෝට්ටුුු කණ්ඩායම් හැම වසරකම අගෝස්තුවේ දෙවන සෙනසුරාදා වල්ලාම් කාලි හෝ සාම්ප්‍රදායික නාග බෝට්ටු තරඟ පවත්වයි

නාග බෝට්ටු කණ්ඩායම් නේරු කුසලාන බෝට්ටු තරඟය අවසන් කරයි
තරඟාවලියට සහභාගිවන නාග බෝට්ටු කණ්ඩායමක් ප්‍රාථමික කාල ගණන පෙරහුරු ගමන්වලට සහභාගි වෙයි

නිදහස් දිනය

1947 අගෝස්තු 15 වන දින බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ අපේ රට මේ වසරේ දී 73වන නිදහස් දිනය සමරයි.

නිදහස් දිනයේ අනුස්මරණය අතරතුර අහමදාබාද් හි පාසැලකින් එකතුවන සිසුන් පිරිසක්

ජන්මාශ්ත්මි/දාහි හාන්දි

ස්වාමි ක්‍රිෂ්ණා පුරාවෘත්තය අනුව ක්‍රිෂ්ණා කුඩා දරුවෙකු මෙන් වෙඬරු සොරකම් කරත්ම දාහි හාන්දි මනුෂ්‍ය පිරමීඩයක් ලෙස සෑදී මීකිරි පිරි අත්කර ගත හැකි තරම් පහසු උසකින් ගැටගසා ඇති මැටි වළඳක් බිඳ දමයි.

මුම්බායි නුවර තරුණයින් පිරිසක් දාහි හාන්දි කැඩීම සඳහා මානව පිරමීඩයක් තැනීම සඳහා ගන්නා උත්සාහයක දී, බිඳ වැටෙයි
ගෝවින්දා (ස්වාමි ක්‍රිෂ්ණාට කියන තවත් නමක්) ලෙස ඇඳුම් හැඳි දරුවන් පිරිසක් ජන්මාශ්ත්මී උත්සව අවස්ථාවලට සහභාගි වන අතරතුර අජ්මර් හිදී

ලාඩාක් අස්වනු උත්සවය

ආසියාතික, තිබ්බත සහ උතුරු ඉන්දියානු සාම්ප්‍රදායවලට අයත් පරිපූර්ණාතාවට ආසන්න මිශ්‍රණයක් වන අස්වනු මංගල්‍යය විපුල අස්වැන්නක් සහ වර්ණවත් සමග සාම්ප්‍රදායික නර්තන, යාච්ඤා සහ තරඟ වලින්ද සම්ප්‍රයුක්ත සංදර්ශනයක් පටන් ගනියි

ලාඩාක් හි ටික්සේ ආශ්‍රමයේ ලාඩාක් අස්වනු මංගල්‍යයේ හොරණෑ හඬවන්නන්

රාක්ෂ බන්ධන්

පන්ජාබයේ වාගා නුවර ඉන්දියා පාකිස්තාන් දේශසීමා මුරපොලේ සේවයේ නියුක්ත රාක්ෂ බන්ධන් උත්සවය පිළිපදින අතරතුර කාන්තාවන් දේශසීමා ආරක්ෂක බලකා නිලයින් අත රාඛි නූල් බඳියි

ටීජ්

උත්සවය ඉන්දියාවේ උතුරු පෙදෙස්වල කාන්තාවන් විසින් සමරනු ලබයි, මේ උත්සවය පාර්වතී දෙවඟන සහ ඇය ශිව දෙවිඳුන් සමග විවාහයට පත්වීම සමරයි. රටේ සමහරක් කොටස්වල, විශාල මෝසම් කාලයක් ද සමරනු ලබයි

රාජස්ථාන් හි ජායිපූර් නුවර සාම්ප්‍රදායික ටීජ් පෙරහැරට එක් වන රාජස්ථානි ජන කලාකරුවන්
පන්ජාබයේ අම්රිත්සාර් නුවර ටීජ් උත්සව සරමරුමට එක්වන ඉන්දියානු කාන්තාවන්

ටානේටාර් පොළ

ද්‍රෞපදියගේ ස්වයංවරය පිළිබඳ පුරාවෘත්තය මත පදනම්ව වර්ධනය වන මෙම පොළ ගුජරාත්හි ජන නර්තන, සංගීතය, ඇඳුම් පැලඳුම් සහ චිත්‍ර වර්ණ, ශාංගාරය සහ සංගීතය සහිත සැමරුමක කේන්ද්‍රගත වී පවතියි

සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටින භාරද්වාද් ප්‍රජාවේ තරුණයෙක්

මේ පොළේ සුවිශේෂී අංගයක් වන ටානේටර් චාත්‍රීය (කුඩය) ලෝහ, කැටපත් පුංච, අනර්ඝ එම්බ්‍රොයිඩරි සහ ලේස් විසිතුරු වලින් හැඩ ගැන්වී තිබේ

error: Content is protected !!