ඡායා රූ

වසන්ත සැමරුමක්

නිකුතුව02, 2019

වසන්ත සැමරුමක්

ඉන්දියාවේ ඉදිරිදර්ශනය |කර්තෘ

නිකුතුව02, 2019


අප්‍රේල් මාසය ඉන්දියානු නව අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරයි. රට පුරා අස්වනු මංගල්‍යයන් දක්නට ලැබෙන මාසය වන්නේ ද අප්‍රේල් මාසයයි. ඉන්දියාව රොන්ගාලි බීහු සැමරූ ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් මෙහි දක්වා ඇත
ඇසෑම් ප්‍රාන්තයේ සමරනු ලබන රොන්ගාලි බීහු ඇසෑම් ජාතිකයන්ගේ නව අවුරුද්දේ සහ අස්වැන්න ලබාගන්නා කාලයේ ආරම්භය සනිටුහන් කරයි. සාම්ප්‍රදායික වස්ත්‍රාභරණයෙන් සැරසෙන ජනතාව බීහු රංගනය ඉදිරිපත් කරති.
මුහුණත පිටුව : අසෑම්හී බීහු සැමරුම් අතරතුර ළමුන් ඡායාරූපයක් සඳහා පෙනී සිටිමින්
ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහාටීහී වැඩ මුළුවක් අතරතුර නර්තන ශිල්පියකු බීහු නර්තනයක් ඉදිරිපත් කරමින්
ශිව දෙවියන්ගේ භාර්යාව වන ගෞරී දේවිය අදහන කාන්තාවන් විසින් රාජස්තානය පුරාවට මහත් උනන්දුවකින් යුතුව ගන්ගෞරු සමරනු ලැබේ. එය, වසන්තය, අස්වැන්න ලබාගැනීම හා විවාහයේ ප්‍රීතිය සැමරීම වේ ඉහළ: රාජස්තාන් ප්‍රාන්තයේ උදෛපූර්හී ගන්ගෞවර් උත්සවය සඳහා සහභාගී වන කාන්තාවන්
රාජස්තාන් ප්‍රාන්තයේ උදෛපූර්හී දී, ගැමි කලාශිල්පීන් රඟ දක්වමින්
රාජස්තාන්හී ගන්ගෞවර් උත්සවය අතරතුර කාන්තාවන් ශිව දෙවියන්ගේ සහ ගෞරී දේවියගේ කුඩා ප්‍රතිමා අතදරා
නාගලන්තයේ කොන්යක් ජනතාව විසින් සමරනු ලබන, ඕලින් උත්සවය වසන්තය පැමිණීම සනිටුහන් කරන අතර යහපත් ඉදිරි අස්වැන්නක් සඳහා වන ප්‍රාර්ථනා කිරීම් ඊට අයත් වේ. නාගලන්තයේ මොන් දිස්ත්‍රික්කයේ ඕලින් උත්සවය අතරතුර කොන්යක් මිනිසෙකු.
මුම්බායිහී ගිර්ගාඕන් ප්‍රදේශයේ සාම්ප්‍රදායික වස්ත්‍රයෙන් සැරසුණු පුද්ගලයන් මරාතී නව අවුරුද්ද හෙවත් ගුඩි පඞ්වා සැමරීම සඳහා පෙරහැරකට සහභාගී වෙමින්
මුම්බායිහී ගිර්ගාඕන් ප්‍රදේශයේ සාම්ප්‍රදායික වස්ත්‍රයෙන් සැරසුණු පුද්ගලයන් මරාතී නව අවුරුද්ද හෙවත් ගුඩි පඞ්වා සැමරීම සඳහා පෙරහැරකට සහභාගී වෙමින්
මුම්බායිහී ගිර්ගාඕන් ප්‍රදේශයේ සාම්ප්‍රදායික වස්ත්‍රයෙන් සැරසුණු පුද්ගලයන් මරාතී නව අවුරුද්ද හෙවත් ගුඩි පඞ්වා සැමරීම සඳහා පෙරහැරකට සහභාගී වෙමින්
සීඛ් ජාතිකයන්ගේ ප්‍රධානතම උත්සවවලින් එකක් වන බායිසාඛී, රාබී භෝග හෙවත් ශීත ඍතුවේ වැඩෙන භෝගවල අස්වැන්න ලබාගන්නා කාලය සනිටුහන් කරයි. උත්සවශ්‍රීයෙන් පිනායන ජනතාව භන්ග්‍රා සහ ගිඞ්ඩා නර්තන ඉදිරිපත් කරති.බායිසාඛී දිනට පෙරදින පන්ජාබයේ අම්රිත්සාර් අසල තිරිඟු යායක් හරහා දුවයන ගැහැණු ළමුන්

බායිසාඛී දින, පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර්හී රන් දෙවොලේ ඉටිපන්දම් දල්වන සැදැහැවතුන්

error: Content is protected !!